සිංහල සාහිත්ය සිංග්රහය · සිංහල...

29
සහල සාය සහ10 - 11 රේ සැකළම හා අතගතය - කේ..ඉදක නකෝෂ - //කෂලකැකේ මහා වයාල- බතලම ස අදහස උබටා ගැම ොටගේ රාල ‘‘කාවයකේඛකයන

Upload: others

Post on 28-Oct-2019

19 views

Category:

Documents


0 download

TRANSCRIPT

සිංහල සාහිත්‍ය සිංග්‍රහය

10 - 11 ශ්‍රේණි

සැකසුම හා අන්තර්ගතය -

කේ.ඒ.ඉන්දික නික ෝෂන් - ව/පු/කිවුලකැකේ මහා විද්‍යාලය - පුත්තලම

සදු වූ ශ්‍සයින් අදහස උපුටා ගැනීම

ශ්‍ත්‍ොටගමුශ්‍ේ ශ්‍රී රාහුල හිමිශ්‍ේ

‘‘කාවයක ේඛ කයනි ”

කකෝට්කට් යුගකේ වැඩ විසූ ශ්‍රී ාහුල හිමිකේ

ශ්‍ෙනත් කෘති

පක වි සන්කේ ය සැළලිහිණි සන්කේ ය

පංචිකා ප රදීපය බුේධිප්ප සාදිනී

සමකාලීන පඬි හිමිෙරු

වීද්‍ාගම මමර්‍තය හිමි

කද්‍විනුව තිලක පිරුවන් හිමි

වෑත්තෑකේ හිමි

‘‘ කාවයක ේඛ ය ”

උලකුඩය කේවියකේ ඇ යුකමන් චිත කෘතියේ වග

‘‘ උතුම් කම් බිකසෝ සඳ

කහළු බසිනි නිසි පද්‍ බැඳ

කියනුව බණේ කසොඳ

කකළන් ආ ාධනා මන නඳ ”

කලස ද්‍ේවා තිබීකමන් ප්‍රකට කේ.

‘‘ කාෙයශ්‍ ේඛරය ”

කාවය කෘතියේ කසේම බණ කපොතේ ව කයන් ද්‍ අගය

කළ හැකි ය. සර්ග 15ේ යටකත් පද්‍ය 888ේ සහිත, මහා කාවය

ලක්‍ෂණ සහිතව චිත කෘතියකි.

‘‘ කාවයක ේඛ කේ ” 10වන සර්ගය ආ ම්භකේ එන

පිය බමුණා තමා කවත ලැබුණු කහවණු ද්‍හස කවනුකවන්

තම දියණිය මහලු බමුණාට විවාහ ක කද්‍න අවස්ථාව

කතේ කකොටස කමම පාඩකම් අන්තර්ගත ය.

කාවයක ේඛ යට වස්තු විෂය වී ඇත්කත් සත්තුභත්ත ජාතකයයි.

බමුණු සමාජය උපහාසකයන් විකේචනය කකක න කමම කෘතිකේ,

තරුණ බැමිණියේ විවාහ ක ගත් මහලු බමුකණකුකේ කතාවේ අන්තර්ගතය.

සත්තුභත්ත්‍ ජාත්‍කය සිංක්‍ෂිප්ත්‍ෙ.

කපටි මහලු බමුකණේ තමන් ඉපයූ කහවනු ද්‍හසේ පරිස්සමට

දුප්පත් බමුණු කගද්‍ ක තබා සිඟමකනහි කගොස් නැවත පැමිණ කහවනු

ඉේලා සිටි විට, කහවනු කවනුවට සිය තරුණ දියණිය විවාහක දීමට

කහවනු වියද්‍ම් කළ බමුණු යුවල කයෝජනා ක ති. තරුණියට ආසාකළ

මහේලා ඇය විවාහ කකොට කගන සිය නිවසට යයි. තරුණිය කවනත්

තරුණකයකු හා හාද්‍ වී උපාකයන් මහේලා කගයින් පන්නයි. තම අඹුවට

කහො සැමිකයේ ඇති වග පසුව මහේලා ද්‍ැන ගන්කන් කසේනක පණ්ඩිතයන් කගනි.

දුරෙශ්‍බෝධ ෙචන ලිහිල් බසන්

තැතිත් - උත්සාහකයන්

බිේ - සිඟමන්

කප ද්‍ත් - කලින් ද්‍න්නා

කලොබින් - කලෝභකයන්

වතුන් - වස්තුව

සිතූ මතයට - සිතුමකත්

ද්‍ද්‍ - බමුණා

නිවහලු - වහේ කනොවූ

ඒ කුලන් - ඒ ගෘහවාසීන්

වයි - වහා

දුරෙශ්‍බෝධ ෙචන ලිහිල් බසන්

ඇමිසිමුලූ - කකෝපය මූේකකොටකගන

කනොගිවිස - අනුමැතියේ හිතව

කන්නලවු - අකද්‍ෝනාවේ

කනොව කවන - සමානව/කවනසත් කනොවී

කනොපද්‍මින - අගහිඟ කහේතුකවන්

නූකවන් - කනොවූකයන්

අයැති - ධනය ඇති

පසු කපය - පසුව කගවිය යතු කපොළිය

ණය කවුරු ද්‍න් කද්‍ති - ණය කවුරු පරිතයාග ක යි ද්‍?

දුරෙශ්‍බෝධ ෙචන ලිහිල් බසන්

සිලවු - හිලවු

එකකේ ඇති - එේ වස්තුවේ ඇති

වතින් - මුහුණින්

කසොමි සඳ - කසෞමය චන්ද්‍රයා

සිරින් - ශී‍් රකයන්

න් ලිය - ස්වර්ණලතාවේ

කතකනන් - පකයෝද්‍ යුේමය

න් කපද්‍ - න් පන්දු

අත් පා කමකහ - අතින් පයින් කමකහය

මැනැවි ද්‍ - මනාප ද්‍

දුරෙශ්‍බෝධ ෙචන ලිහිලි බසන්

පිළිවිසිකයෝ - පිළිතුරු විමසුව

සිදු වූ කසයින් අද්‍හස - සිඟමකන් යාමට කහේතු

වූ කා ණය ඉටුවූ කහයින්

ස පහස - සවත් වූ ස්පර් ය

මඳ හස - මද්‍ සිනහව

ඉත පුරුදු - ද්‍න්නා හඳුනන

කකොලහල - ක ෝෂා

මනකල - මනා කාන්තාව

අද්‍හළ - නියම ක ගත්

නකත් - නැකත්

දුරෙශ්‍බෝධ ෙචන ලිහිල් බසන්

කනොලකසේ - අප රමාද්‍ව

සඳුන් - ඇකසේ ගාන ආකේපන

කතොට - තු කතොේ

කවුතුක - විවාහකේ දී මනාලියකේ

අකත් බදින නූලේ

කපෝමන් - හැකි පමණ

සද්‍ා - ස සා

හූනන් ක - යාගය ක

රුසිරු බ - රූපශී‍් රය ඇති

ති ක - ස්ථි කකොට

සත්තු භේත ජාතකකේ,

‘‘ එකේහි එේත ා මහලු බමුකණේ ධනය සිඟීකමහි

හැසි කහවණු ද්‍හසේ ලැබකගන, එය එේ බමුණු කගයක තබා,

නැවත ද්‍ සිඟනු පිණිස ගිකේය. ඔහු ගිය පසු ඒ කගහි වැසිකයෝ ඒ

කහවණු ද්‍හස වියද්‍ම් කළහ. කහේ කප ළා අවුත් කහවණු ද්‍හස

ඉේලීය. කහවණු වියද්‍ම් කළ බමුණුකතකම් කහවණු දිය

කනොහැකි කහයින් , සිය දුව ඔහුට බිරිය කකොට පාවා දින ”

කලස ද්‍ැේකවන කකොටස කමම පාඩකම් පද්‍ය 14හි ඇතුලත්කේ.

එකකලේත ා එේ

දුේපත් මහලූ බමුකණේ

තැතින් කැ ද්‍න බිේ

ලදී කහවණු පමණ ද්‍හසේ

බමුණු එ ද්‍හස ලත්

බමණු කුලකයක කප ද්‍ත්

තබමින් කලොබින් සිත්

ගිකේ සිඟනුව වතුන් නැවතත්

ගම් ජ ද්‍හන් වට

ඔහු යාදී සිඟීමට

තිබූ කහවණු කගට

කකළෝ වියද්‍ම් සිතූ මතකට

ඇවිදින් ද්‍ද්‍ මහලු

ද්‍ැක ඒ කුලන් නිවහලු

ම තිබූ ද්‍න සියලු

කද්‍වයි වයි කී බස් ඇමිසි මුලු

තිබූ ද්‍න එ ද්‍වස

වියද්‍ම් වුකවන් කනොගිවිස

වැඳ කන්නලවු කලස

කියත් බමුණුත් බැමිණි කම් කලස

කප අප ද්‍ැන ඇඳින

ඉඳිනා කහයින් කනොව කවන

කගයි ඇති කනොපද්‍මින

කකළමු වියද්‍ම් කමොබ තිබූ ද්‍න

නූකවන් අප අයැති

පසු කපය කද්‍න්ට මං නැති

ණය කවුරු ද්‍න් කද්‍ති

සිලේ කකොට ඒ යළි එකකේ ඇති

වතින් කසොමි සඳ වූ

න්ලිය සිරින් බඳ වූ

කතකනන් න් කපඳ වූ

දුවණියන් තම ළඟට කැඳ වූ

ද්‍ේවාලා ඔහුට

අත් පා කමකහ කිරීමට

මැනවි ද්‍ පින්වතුට

කියා පිළිවිසිකයෝ කද්‍කද්‍න සිට

කනොලද්‍ත් ඒ ද්‍හස

සිදුවූ කසයින් අද්‍හස

විඳිමි ස පහස

එළඳ ද්‍ැක මහලු ක මඳහස

ඉත පුරුදු කප කල

ද්‍ැන් කතොප කමකසේ කී කල

කනොකකොට තව කකොලහල

කසොඳයි පාවාගනිමි මනකල

කීකයන් ඔහු කමකසේ

අද්‍හල නකත් ද්‍වකසේ

පාවා කද්‍න කලකසේ

පටන් කගන පියබමුණු කනොලකසේ

සඳුන් නුවනැඳා

බුලතින් කතොට පහද්‍ා

අත් කවුතුක බැඳා

සද්‍ා කපෝමන් විත එ ළඳා

ගිකතලැ හූනන් කැ

ගිනිකද්‍වි පුද්‍ා ද්‍ද්‍ ව

තම දුව රුසිරු බ

ඔහුට පාවා දුනී ති කැ

ආකෘතිය,

එළිසමය සහිත්‍ සදැස්, සවුපද ආකෘතිය.

කාෙය උපක රම

සංක්‍ෂිප්තව කවි කතාවේ කසේ ඉදිරිපත් ක ඇත.

එළිසමය භාවිතය.

සද්‍ැස්, සිවුපද්‍ ආකෘතිය.

අවස්ථාවන් සජීවීකලස මනා ඒකාබේධ තාවකයන් කවියට නගා තිබීම.

ද්‍ර් න හා ස්පර් න ෘංගා ය ද්‍නවයි.

භාෂාව

සරල, පහසු, නිරවුල්ය.

‘‘ ඇවිදින්, තිබූ, කන්නලේ, සලේ ශ්‍කොට ”

සම්භාෙය පදය භාෂාෙ.

‘‘ සඟනුෙ, ඉත්‍, ශ්‍නොගිවිස, පිළිවිසශ්‍යෝ, රශ්‍ත්‍ොට පහදා. රසඳුන් නුෙනැඳා ”

සිංකල්ප රූප ජනනය කරයි.

ගීෙත් ය.

බ්ද රසය හා අර්ථ රසය ඇති කරයි.

භාෂාව

උපමා භාවිතය

‘ වතින් කසොමි සඳ වූ ’ ‘ කතකනන් න් කපඳ වූ ’ ‘ න් ලිය සිරින් බඳ වූ ’

භාෂාව

වර්ණනා ේතිය

බමුණු දියණියශ්‍ේ රුෙ දක්ෂ ශ්‍ලස ෙර්ණනා කර ඇත්‍.

‘‘ වතින් කසොමි සඳ වූ

න්ලිය සිරින් බඳ වූ

කතකනන් න් කපඳ වූ

දුවණියන් තම ළඟට කැඳ වූ’’

චරිත නිරූපණය

මහලු හිඟන බමුණා

බමුණු පවුලක ඉපද්‍ සිටියත් අනුන්ට අතපාමින් පහත් ජිවිතයේ ගතක යි. කපටි කමන්ම ස්ත්‍රී කලොේ චරිතයකි. තරුණ බැමිණිය විවාහක ගැනීකමන් සිය ත ම කනොද්‍න්නා අකයේ බවත් සද්‍ාචා සම්පන්න අකයේ කනොවන බවත් කහළිකේ.

චරිත නිරූපණය

බමුණු ශ්‍දමහල්ලන්

වංචනික යුවලේ කනොවන බවත් සමාජ ඥානකයන් යුතු

කද්‍කද්‍කනේ බවත් කහළිකේ. නමුත් මිත්‍රත්වය නිසා තබාගිය මුද්‍ල වියද්‍ම්කකොට,

ඒ කවනුවට සිය දියණිය හිලවු කලස දී, බමුණු දියණියට අසාධා ණයේ කිරීකමන්

සිය මාතෘත්වය හා පීතෘත්වය කකකලසා ගන්නා අයුරු කහළිකේ. බමුණු සමාජය පහත් ගති ස්වභාවකයන් යුත් බව කහළි කිරීමට උපකාරී වී ඇත.

සාමාජීය ශ්‍ත්‍ොරතුරු

සිඟාකගන ජීවත්වීම.

නැකත් ( කජෝතිෂය ) සැලකීම.

රී ාකේපන භාවිතය.

බුලත් විට කෑම. ( කතොේ වර්ණ ගැන්වීමට )

ගිනි කද්‍වියන් පිදීම.

විවාහකේ දී අත නූේ බැදීම.

සමාප්තයි.