මනස ේ ියාවිය ිඤ්ඤඤ්ාස ඤිතියය ාා ......vidarshana...

24
Vidarshana Bhavana ©2013 K. Jayaweera මනසේ කයාවලය, වඤාසඤය ා ඤාව scientificbuddhist.wordpress.com

Upload: others

Post on 26-Feb-2020

28 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    මනස ේ ක්රියාවලිය,විඤ්ඤඤ්ාස ඤිතියය ාා ඤ්ඤඤ්ාව

    scientificbuddhist.wordpress.com

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    අත්යාවශ්ය පාළි වචන කිහිපයක්Few essential Pali Terms

    විඤ්ඤඤ්ාසය

    Co

    nta

    ct

    විඤ්ඤඤ්ාසය යනු අරමුස 'දැනීම'යි, අරමුස දැසනන ඤවභාවයයි. සපසනනවා!

    ඇස නවා! යනාදී නම්වලින් වයවාාර කරන්සන් රූප ද්දාදී සනොසයක් අරමුණු

    වර්ගවලට අනුරූපීවූ දැනීම් මාත්රවලට සදන විසශ්ේෂ නම්ය. 'අරමුස සිත්ට දැසනනවා!

    කිවුවත් 'සපසනනවා', 'ඇස නවා' කිවුවත් වන්සන් එකම වර්ගසේ ක්රියාවකි.

    විඤ්ඤඤ්ාසය ඳාා දැනට භාවිත්ා කළාැකි මීපත්ම ත්ාක්ෂණික වචනය නම් ‘Signal Sensing’ සාෝ ‘Signal Sampling’ යන වචනයි.

    ආයත්නය

    Sen

    se-C

    han

    nel

    ආයත්නය යනු අරමුස දැනීම ඳාා අවශ්ය කරන උපකරසය/සමවලම/නාලිකාව යි.

    ත්ත්වයාට අරමුණු දැනගන්නා උපකරස/සමවලම්/නාලිකා උපරිමසයන් 6ක් පාළ

    සේ. එනම් ඇ , කන, නා ය, දිව, කය, මන .ආයත්නය ඳාා දැනට භාවිත්ා

    කළාැකි මීපත්ම ත්ාක්ෂණික වචනය නම් ‘Sensebase’ සාෝ ‘Sense-Channel’ යනවචනයි.

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    අත්යාවශ්ය පාළි වචන කිහිපයක්Few essential Pali Terms

    ඵ ඤ ය

    Co

    nta

    ct

    අරමුණ දැනගැනීමේ ක්රියාවලිය ඵස්සය නේ මේ. අරමුණු, ආයත්න 6ක් මගින් ( යාකාරයකින්) දැනගනු ලැසේ. සමම අරමුණු

    දැනගැනීමට උපකාරවන ආයත්න නම් ඇ , කන, නා ය, දිව, කය ාා මන යි. ඇ

    මගින් අරමුණු දැනගන්නා ක්රියාවලිය සමස ේ දත්යුතුයි.

    අපට දර්ශ්නයක් සපසනනවිට, ඇ ක් අපට ියබුනා, සම් ඇස ේ පිහිසටන් සමම සපනීම

    ලැබුනා යන දැනීමක අල්ප මාත්රයක් අපට නැත්. එයද පමසක්ම සනොසේ. සමම

    සපනීම ඇ ඉදිරිසයන් ඇිය රූපය නි ා ාටගත් අභයන්ත්රික දැනීම් මාත්රයක් බව

    සකොසාත්ම සිහියට සනොනැසේ. ඉදිරිසයන් ඇිය රූපයම (ව ඤතුවම) 'මට සපසනනවා'

    යන රැවටීමක අපි නිත්රම සයසදමු.

    සපනීම යනු ඇ ාා ඇ ට වැසටන වර්ස රූප යන සදක නි ා නිෂඤපාදනය වන,

    ගමයවන, පච්චුප්පන්න වන (ප්රත්යසයන් උපදින) අභයන්ත්රික දැනීම් මාත්රයකි. ඇස හි සාෝ රූපසයහි ඇියවන සුළු සවන ක් නි ා සමම දැනීම එ ැනින් සවන ඤ

    වන්සන් එනම් අනිත්ය ලක්ෂසය සපන්නුම් කරන්සන් සමම ඇ ාා රූප යන ප්රත්ය

    නි ා 'සපනීම' මුප්පාදවන (ාටගන්නා) බැවිනි. සමය 'සපනීසම්' පටිච්ච මුප්පන්න

    ඤවභාවයයි. ඇ නි ා සමම සපනීම ලැසබන කරුණු තුනක ක්රියාවලිය එනම් ඇ ාා

    රූපය නි ා සපනීම (චක්ඛුවිඤ්ඤඤ්ාසය) ාටගැනීසම් ක්රියාවලිය, චක්ඛු ම්ඵ ඤ ය

    නමින් ාඳුන්වනු ලැසේ.

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    අත්යාවශ්ය පාළි වචන කිහිපයක්Few essential Pali Terms

    ඵ ඤ ය

    Co

    nta

    ct

    සමසල ම

    2. කන ාා ශ්ේද නි ා ඇසීම සාවත් ස ොත්විඤ්ඤඤ්ාසය නම් දැනීමාටගැනීම නම් ස ොත් ම්ඵ ඤ යද

    3. නා ය ාා ගඳ-සුවඳ නි ා ඝානවිඤ්ඤඤ්ාස නම් දැනීම ාටගැනීම නම්ඝාන ම්ඵ ඤ යද

    4. දිව ාා ර නි ා ජිේාාවිඤ්ඤඤ්ාස නම් දැනීම ාටගැනීම නම් ජිේාා ම්ඵ ඤ යද 5. කය ාා පා නි ා කායවිඤ්ඤඤ්ාස නම් දැනීම ාටගැනීම නම් කාය ම්ඵ ඤ යද 6. ඕනෑම අරමුසක් ාා මන නි ා මසනොවිඤ්ඤඤ්ාසයාටගැනීම නම්

    මසනො ම්ඵ ඤ යද යන මුළු ආකාර 6කින් ඵ ඤ ක්රියාවලි සිදුසේ

    ඵ ඤ ය එක් වරකට එක් ආයත්නයක් ඔ ඤස ේ දැනීම සමසායවීසමන් ආයත්න 6

    ාරාාම නිසිසල සිතීසම් ක්රියාවලිය ඳාා ක්ෂසයක් ක්ෂසයක් පා ා දැනීම අනුගත්

    කරවීමයි. අරමුස ආයත්නය ාා ාමුවුවත් ආයත්නයත්, අරමුසත් නි ා දැනීම නිත්රම

    ාටසනොගන්සන් සම් සාේතුසවනි. යම් අව ඤථාවක ආයත්නයත්, අරමුසත් නි ා එම

    ආයත්නයට අනුරූපීවු දැනීමක් ාටගත්සත් නම් එම කරුණු තුන ම්පූර්ස වූවිට

    'ියන්නං ඞගිය ඵ ඤස ො' යයි කියන ලද්සද් සම් නි ාය. ඵ ඤ ය ඳාා දැනට භාවිත්ා

    කළාැකි මීපත්ම ත්ාක්ෂණික වචනය නම් ‘6:1 Signal Multiplex’ සාෝ ‘MUX’ යනවචනයි.

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    අත්යාවශ්ය පාළි වචන කිහිපයක්Few essential Pali Terms

    ඤ්ඤඤ්ාව

    Perc

    epti

    on

    ඤ්ඤඤ්ාව යනු, යම් අරමුසක් ආයත්නය ාරාා දැනගත් පසු එම දැනීම ත්වදුරටත්

    ක ඤකිරීමකට ං ඤකරසය කිරීමකට භාජනය කිරීමයි. සමම දැනීම ත්වදුරටත්

    ක ඤකිරීසමන් ඤ්ඤඤ්ාව සාවත් ාඳුනාගැනීසම් ක්රියාවලිය සිදුසේ. සමම නව

    ඤ්ඤඤ්ා ැකසීසම් ක්රියාවලිය ඳාා අතීත්සේ ැකසූ ඤ්ඤඤ්ා දායක සේ. සබොසාෝ

    සදනා විඤ්ඤඤ්ාසය නම්වු අරමුස දැනගැනීමත්, ඤ්ඤඤ්ාව නම්වු විඤ්ඤඤ්ාසසයන් /

    දැනීසමන් ගත්සද් ත්වදුරටත් ැකසීමත්, යන අව ඤථා පටලවා / වරදවාගත් බවක්

    සපසන්. සපර ඤ්ඤඤ්ා ාා ැ ඳීසමන් තීරස වලට එළැඹීමත් එයින් නව ඤ්ඤඤ්ා

    ැකසීමත් ඤ්ඤඤ්ා ක්රියාවලිසේ ප්රධාන ංධි ඤථාන සේ. ඤ්ඤඤ්ාව ඳාා දැනට භාවිත්ා කළාැකි මීපත්ම ත්ාක්ෂණික වචනය නම් ‘Signal Processing’ සාෝ ‘Data Processing’ යන වචනයි

    'මතකය'ට මාන අර්ථය සදන පාළි පාඨය

    'අතීත සඤ්ඤාව' සාවත් 'මෙර හඳුනාගත් මදයයි’

    ‘මතකමේ රැඳීම’ට මානාර්ථ සදන්සන ‘අනුසය’යි

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    අත්යාවශ්ය පාළි වචන කිහිපයක්Few essential Pali Terms

    ඤ්ඤඤ්ාව

    Perc

    epti

    on

    ඉත්ාම වටිනා ස ොයාගැනීමක්

    සිංාසලන් වයවාාර වන 'මතකය' වචනයට මානපදයක් පාළි භාෂාසේ සනොසපසන්.

    ඉත්ා මීප පාළි වචනය වන්සන් 'ධාමරති' සාවත් දාරාගන්නවා/රඳවා ගන්නවා යන

    අර්ථය සදන වචනයි. පාළිසයන් 'මතක' යනු 'මියගිය අය' යන්නයි. 'මතකවත්ත' යනු

    මියගිය අය සවනුසවන් සදන ව ඤත්රයි. එනි ා සිංාල 'මත්ක' ාා පාළි 'මත්ක' යනු

    ාාත්ප සවන ඤ අර්ථසදන වචනයි. අප වයවාාර කරන 'මත්කය'ට මාන අර්ථය

    සදන පාළි පාඨය වන්සන් 'අතීත සඤ්ඤාව' සාවත් 'සපර ාඳුනාගත් සදයයි'. සපර

    ාඳුනාගත් සදය නැවත් සමසනහි කළ ාැකිනම් එම ඤ්ඤඤ්ාවට 'අනුසය' සාවත්

    'නිදිගත් / මතක-තබාගත්' ාඳුනාගැනීම යයි කියනු ලැසේ. සපර ාැඳිනීම් වලට මාන

    ාැඳිනීම් සගනසදන අරමුණු වලින් නිදිකළ මත්කයක් නැවත් අවධි කළ ාැකිසේ.

    ත්ණ්ාා-දිට්ඨි තුලින් වරදවාගත් ාඳුනාගැනීම් මත්කසේ රැඳීසමන් පසු නැවත් අවධිවූ

    අව ඤථාවල අකු ල ධර්ම ආකාර 7ක් අතුරින් පාළසේ. එනි ා සමස ේ මත්කසේ

    රැසඳන සකසළ ඤ /කිලිටි 7, සප්තානුසය නමින් දක්වා ඇත්. සමම නිගමනය සබොසාෝසූත්ර අධයයනසයන් අනතුරුව කත්ෘ විසින් ගන්නා ලද්දකි.

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    අත්යාවශ්ය පාළි වචන කිහිපයක්Few essential Pali Terms

    සයොනිස ෝ

    මනසිකාරය

    මනසිකාර යනු අතීත් ඤ්ඤඤ්ා මත්ක් කිරීමියි සමසනහි කිරීමයි.සයොනිස ෝ මනසිකාරය යනු, යම් සපර අ ා උසගන මත්ක ත්බාගත් (සපර ාඳුනාගත්)

    ංඥාවක්, අධයාපනයක්, ක්රමයක්, ධර්මයක්, නිත්ර නිත්ර සමසනහි / සිහි / මත්ක් කිරීසමන් සනොවැඩුනු ආර්ය අෂඤඨාංගික මාර්ගය වැඩීමටත්, වැඩුනු ආර්ය අෂඤඨාංගික

    මාර්ගය විපුල බවටත්/ සබොසාෝ බවටත්/ පිරිපුණ් බවටත් පත්සේ නම්, එවැනි

    සමසනහි කිරීමකට 'සයෝනිස ො මනසිකාරය' යයි කියනු ලැසේ. යම් සමසනහි

    කිරීමකින්, මත්ක් කිරීමකින් පංචනීවරස වැසේ නම් එබඳු සමසනහි කිරීමකට අසයොනිස ො මනසිකාරය යයි කියනූ ලැසේ. සමයට මීපත්ම ත්ාක්ෂණික වචනය නම් ‘Mindset / Mental Operating System'

    ශ්රැත්වත් ආර්ය

    ශ්රාවකයා

    ශ්රැත්වත් ආර්ය ශ්රාවකයා යනුසවන් ාඳුන්වන්සන් සමස ේ සයෝනිස ො මනසිකාරයක්

    පැවැත්විමට අවශ්ය ධර්ම සපර අ ා උසගන මත්ක ත්බාගත් නි යි. වැදගත්ම කරුස

    නම් ධර්මය අ ා මත්ක ත්බාගැනීමත්, ධාරනය කිරීමත්, එම මත්කසේ රැඳි ධර්ම නිත්ර නිත්ර සමසනහි කිරීසමන් ආර්ය අෂඤඨාංගික මාර්ගය වැඩීමත්ය යන්න සයෝනිස ො

    මනසිකාරසේ ලක්ෂසයි. ‘ජානසත්ො’ සාවත් දන්නසකනා යනුසවන් සබොසාො සූත්රවල දක්වන්සන් සමස ේ සපර ඇසූපිරූ ත්ැන් ඇිය, සපර ඤ්ඤඤ්ාවන් මත්ක ත්බාගත්

    සකනාටයි. සමයට මීපත්ම ත්ාක්ෂණික වචනය නම් ‘Educated / Learned’

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    අත්යාවශ්ය පාළි වචන කිහිපයක්Few essential Pali Terms

    උපාදානය

    Latc

    hu

    p /

    Clin

    g

    උපාදානය නම්, 'ඇවිසලනවා/ ඇවිලගන්නවා' යන්නයි. ගින්නක් ඇවිසලනවා යයි

    කියන්සන්, ගින්න එන්න එන්නම වැඩිසවනසකොටයි. ගින්න අඩුසේසගනයන සකොට

    සනසමයි. පටිච්ච මුප්පාදය කියන්සන් සාේතු ඵල සගොඩක ක්රියාවලි මුදායක්. අප

    පුරුදුවී ියසයන්සන් මාර ක්රියාවලි ආරම්භවූවිට ඒවා ඉක්මනින් සකළවර කරන්න

    සනසම්. ඒවයින් නැවත් නැවත් චක්රීයව ක්රියාවලිසේ සේගයත් ප්රිතඵලත් වැඩිසවන

    අන්දමට තීව්රවන අන්දමට ක්රියාවලිය සමසායවනවා නම් එයට, උපාදාන සාවත්

    අවුලගන්නවා යයි කියනු ලැසේ. සමයට මීපත්ම ත්ාක්ෂණික වචනය නම් Control loop with positive feedback / latch up. සමම චක්රීය ක්රියාවලිසේ feedback නැත්සාොත් ප්රියසපෝෂසය කාර්යය මගින් චක්රය ම්පූර්ස කරන්සන්/ව න්සන්

    (loop completion) ත්ණ්ාාසවනි. ත්ණ්ාාව නි ා ඇවිලීමත් (උපාදානයත්) ඇවිලීම නි ා ත්වත්ව ත්ණ්ාාව ඇියවීමත් වන බව උපාදාන සූත්රසේ දක්වා ඇත්.

    රාත්න්වාන්ස ේ අවුලාගැනීමකින් සත්ොරව අරමුණු පරිාරසය කරන නමුත්,

    පෘථග්ජන අපි නිත්රම අරමුණු ඇවිලගනිමින් සලෝකසයහි ඇලී ගැලී සිටින්සනමු.

    විඤ්ඤඤ්ා

    ස ඤිතිය විඤ්ඤඤ්ාස ඤිතියය යනු අරමුණු නැවත් නැවත් ක්ෂසයක් ක්ෂසයක් පා ා දැසනන ඤවභාවසයහි පැවැත්මයි. රලව කිවසාොත් අරමුණු දැසනන බව සාෝ දැසනන්නට

    පටන්ගැන්මයි. සමම දැසනන ඤවභාවය පවියන්සන් ක්රියාවලියක ප්රියඵලයක්

    වශ්සයනි

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    අත්යාවශ්ය පාළි වචන කිහිපයක්Few essential Pali Terms

    ිය ම්පජඤ්ඤඤ්ය

    Att

    enti

    on

    & S

    ensi

    tivi

    ty

    ිය යනු යම් දැනගත්යුතු අරමුසක් සවත් අවධානය සයදීමයි. සමහිදී අරමුසසන් පිට

    අවධානය සනොයවා අරමුසණ් ැම සවන ක්ම නිරීක්ෂසය කිරීමට ලුහුබැඳිමද

    කළයුතුසේ. ියය පිහිටුවීසම්දී අරමුස ලුහුබඳින අදාල ආයත්න නිසිස ේ

    සමසායැවීමක්ද අවශ්යසේ. මීපත්ම ත්ාක්ෂණික වචනය Attention සාෝ Object Tracking

    ම්පජඤ්ඤඤ්ය යනු අවධානසයන් බලන අරමුසණ් යථා ඤවභාවය දැනගත් ාැකිවන

    පරිදි ංසේදීබව ප්රගුසකර ියබීමයි (Sensitivity / Capture). සකත්රම් ියය පිහිටුවද ම්පජඤ්ඤඤ්ය ප්රගුස කර නැත්නම් අරමුසණ් ත්තු සත්රුම් සනොයයි. ියයත්

    ම්පජඤ්ඤඤ්යත් අත්ර අසනයොනය ප්රත්යවීමක් ඇිය අත්ර සමම යුගලය යථාභූත්

    ඤ්ාසයට අත්යාවශ්යම සමවලමයි. ආර්ය පර්සයෂසය ඳාා අවශ්යවන

    Researcher’s / Observer’s Tool සමවලම සමයසේ. අරමුසක් සද ිය ම්පජඤ්ඤඤ්සයන් බැලීසම්දී එම අරමුස තුල සිත් මාධිගත්සේ. සමවිට එම අරමුස

    ගැන සපර ියබූ වරදවාගත් ඤ්ඤඤ්ා අනුක්රමසයන් ප්රිය ඤථාපනය සවමින් නිවැරදි

    ාඳුනාගැනීම් ඇියවීසමන් දෘෂඤඨිය විසුද්ධ සේ. සමයම ම්මා ිය නමින්ද, වැඩීසම්

    ප්රසේද වශ්සයන් ත්ර ියපට්ඨාන වශ්සයන්ද දක්වනු ලැසේ.

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    මනස ේ ක්රියාවලිය ාා ඤ්ඤඤ්ාවHow mind works – Process of Perception

    සමය ඤ්ඤඤ්ාව සාවත් ාඳුනාගැනීසම් ක්රියාවලිය නි ාම සිදු වන්නක්. ඇයි එසාම සවන්සන් අපිඅාන දකින සලෝකය ක්රියාවලියකින් ක ාගත් සලෝකයක් නි යි. බාහිරින් ගත් අරමුණුඇතුසලන් සලෝකය ක ා ගැනීමට ඉවාල් සවනවා පමසයි. සම්කයි ංකප්ප රාසගො පුරි ඤ කාසමො යයි නිේසේධික පරියාය සූත්රසේ දක්වන ලද්සද්. ියයයි ම්පජඤ්ඤඤ්යයි නැිය නි ාඅරමුසණ් යථා ඤවභාවයවත් අපට සත්රුම් යන්සන් නෑ. සම් ප්රශ්ඤනය අකුරු ාා පද වලට ම්බන්ධයි පමසක් සනොසේ. එත්ැනින් ඔේබටත් ඕනෑම අරමුසක් ඳාා අප අභයන්ත්රසේ ක ාගත් අදා ක්/විත්ක්කයක්/ ංකප්පයක් ඔ ඤස ේ ත්මයි ඉදිරියටම සගන යන්සන් / මතුාඳුනාගන්සන්

    සම්ක ප්රනශ්ඤයක් නැතුව කිවයන්නපුවළුනන්ම් ඔබට සත්රුයම්යි, අපි කිවයන්සන් අමුරසණ් ියසබනසද්ම

    සනසම් කියල

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    මනස ේ ක්රියාවලිය ාා ඤ්ඤඤ්ාවHow mind works – Process of Perception

    කත්ෘ විසින් ම්පාදිත්යි. උපුටාගන්සන් නම් කත්ෘසග් නම ාා සවේ අේවිය ඳාන් කරන්න.

    සංස්

    ඛාර

    මන

    විඤ්ඤාණ(අරමුස දැනීම) විනිශ්ඤචය

    මනායත

    නය

    මවදනා

    සංතීරණ

    ඵස්ස (අරමුණ + ආයතනය + විඤ්ඤාණය)

    සඤ්ඤාෙංච

    ායත

    කය

    දිව

    නාස

    යක

    නඇ

    ෙංච

    ාරේ

    මණ

    ෙහ

    සර

    සග

    න්ධ

    සද්

    දරූ

    කය

    කාය

    සංඛ

    ාරව

    චීස

    ංඛාර

    අතීත් ඤ්ඤඤ්ා

    ාා ැ ඳීම

    අනු ය

    /ධාරනය

    මවොත්ථෙන සංමචතනා

    මනසිකාර

    අනු ය (නිදිගත්/අතීත් ඤ්ඤඤ්ා) / මත්කය

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    පටිච්ච මුප්පාදය මධුපිණ්ඩික සූත්රසයන්Causal Process from Madhupindika Sutta

    චක්ඛුඤ්ඤචාවුස ො පටිච්ච රූසපච උප්පජ්ජිය චක්ඛුවිඤ්ඤඤ්ාසං ියණ්සං ඞගියඵ ඤස ො. ඵ ඤ පච්චයා සවදනා. යං සවසදිය ත්ං ඤ්ඤජානාිය. යං ඤ්ඤජානාිය ත්ංවිත්ක්සකිය. යං විත්ක්සකිය ත්ං පපඤ්ඤසචිය. යං පපඤ්ඤසචිය ත්සත්ො නිදානං පුරි ංපපඤ්ඤච ඤ්ඤඤ්ා ඞඛා මුදාචරන්ිය අතීත්ානාගත්පච්චුප්පන්සනසුචක්ඛුවිඤ්ඤසඤ්සයයසු රූසපසු.

    ඇ ද රූපයද නි ා චක්ඛුවිඤ්ඤඤ්ාසය උපදී. සම් තුසන් ංගමසයන් ඵ ඤ ය සේ.ඵ ඤ ය නි ා සේදනාව සේ. යමක් විඳීද එය ාඳුනයි. යමක් ාඳුනයිද එය විත්ර්කසකසරයි (නැවත් සිත්ට පමුණුවයි). යමක් විත්ර්ක සකසර්ද එය ප්රපඤ්ඤචයටපමුණුවයි. ඇසින් බලා දත්යුතු අතීත් අනාගත් පච්චුප්පන්න රූපයන් සකසරහි,ප්රපඤ්ඤච නි ා ාටගන්නා ඤ්ඤඤ්ා-සකොට්ඨා සයො (ාැඳිනීම්) ාටගැනීමට, සමයමසාේතුව/නිදානය වන්සන්ය.[ප්රපඤ්ඤච යනු දැන් දැන් සිියන් ාඳුනාගත් සදයම නැවත් නැවත් අරමුණු කිරීසමන්චක්රීය ක්රියාවලියක් මගින් නව ාඳුනාගැනීම් මවාගැනීමයි]

    මධුපිණ්ඩික සූත්රය ම.නි.

  • සඤ

    ්ඤා

    (පච්චුප්පන්න

    )

    මධුපිණ්ඩික සූත්රය [ම.නි.] ඇසුසරන් ක න ලදී

    ම්ඵ ඤ

    අතීත් ඤ්ඤඤ්ා ඤකන්ධය (මත්කය)

    රාග පටිඝ දිට්ඨි විචිකිච්ඡා මාන භවරාග අවිජ්ජාඅනු ය (නිදිගත්/මත්ක-ත්බාගත් සකසළ ඤ)

    විත්ක්ක

    පපඤ්ඤච

    මවදනා

    දිට්ඨි

    රූප

    විඤ

    ්ඤාණ

    ද්ද

    ගන්ධ

    සඵොට්ඨේබ

    ධම්ම

    චක්ඛායත්න

    ස ොත්ායත්න

    ඝාසායත්න

    ජිේාායත්න

    කායායත්න

    මනායත්න

    කාය

    විඤ්ඤඤ්ත්ිය

    වචී

    විඤ්ඤඤ්ත්ිය

    සංමචතනා

    චිත්ත් ංඛාර

    ත්ණ්ාා

    කර්ම

    කාය ංඛාර

    සලොභ

    / සදො

    ආවර්ජනMultiplex

    මනසිකාර

    DeM

    ult

    iple

    x

    Vidarshana Bhavana ©2013 K. Jayaweera

    ංතීරසඅතීත් ඤ්ඤඤ්ා

    ාා ැ ඳීම

    අනු ය

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    නිේබිදාව අනු යන්සග් සකළවරයිRepulsion is the end of Obsessions

    යසත්ො නිදානං භික්ඛු පුරි ා පපඤ්ඤච ඤ්ඤඤ්ා ඞඛා මුදාචරන්ිය, එත්ථ සච නත්ිතඅභිනන්දිත්ේබං අභිවදිත්ේබං අජ්ස ොස ත්ේබං, එස වන්සත්ො රාගානු යං,එස වන්සත්ො පටිඝානු යං, එස වන්සත්ො දිට්ඨානු යං, එස වන්සත්ොවිචිකිච්ඡානු යං, එස වන්සත්ො මානානු යං, එස වන්සත්ො භවරාගානු යං,එස වන්සත්ො අවිජ්ජානු යං, එස වන්සත්ො දණ්ඩාදාන ත්ථාදාන කලාවිග්ගාවිවාදතුවංතුවං සපසුඤ්ඤඤ්මු ාවාදානං, එත්ථඤසත් පාපකා අකු ලා ධම්මා අපරිස ස ොනිරුජ් න්තීිය.

    මාස, යම් කාරසයකින් ප්රපඤ්ඤච ාගත් ඤ්ඤඤ්ා-සකොට්ඨා සයො (ාැඳිනීම්)පුරුෂයා ාට පවතීද, ඉදින් සම් කරුසසහි තුටු වියයුත්ත්ක්, කිව යුත්ත්ක්, ත්මාසග්කළගත්යුත්ත්ක් පුරුෂයා ාට නැත්නම්, සමයම රාගානු සේ, පටිඝානු සේ,දිට්ඨානු සේ, විචිකිච්ඡානු සේ, මානානු සේ, භවරාගානු සේ, අවිජ්ජානු සේසකළවර / නිසරෝධය වන්සන්ය. සමයම දඬුගැනීම්, ැත් ගැනීම්, සකොලාල, විග්රා,විවාද, සත්ො සත්ො කීම්, පිසුනුබ ඤ සදඩීම්, සබොරු කීම් හි සකළවර වන්සන්ය.සනොසයක් ළාමක පාපක අකු ල ධර්මයන්සග්ම සකළවර වන්සන්ය.

    මධුපිණ්ඩික සූත්රය ම.නි.

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    විඤ්ඤඤ්ාස ඤිතියය සාවත් දැනීසම් පැවැත්මSustenance of Knowing

    යඤ්ඤච භික්ඛසව, සචසත්ිය යඤ්ඤච පකප්සපිය, යඤ්ඤච අනුස ිය, ආරම්මස සමත්ං සාොිය විඤ්ඤඤ්ාස ඤ ඨිියයා. ආරම්මසණ් ිය පියට්ඨා විඤ්ඤඤ්ාස ඤ සාොිය. ත් ඤමිං පියට්ඨිසත් විඤ්ඤඤ්ාසසවිරූළඤසා ආයියං පුනේභවාභිනිේබත්ිය සාොිය.

    මාසසනි, යසමකුත් සිත්යිද, යසමකුත්

    ප්රකල්පනා සකසර්ද, යසමකුත් මත්කසේ

    රඳවයිද (අනු ය සකසර්ද) සමය

    විඤ්ඤඤ්ාසසේ පිහිටීම ඳාා අරමුස සේ.

    අරමුසණ් සිහිය පිහිටීසමන් විඤ්ඤඤ්ාසය

    සාවත් දැනීම පිහිටීම සේ. එම විඤ්ඤඤ්ාසය

    පිහිටි කල්හි, වැඩුනු කල්හි මතු පුනර්භවය

    සේ.

    මචමතතිසිත්යි Think

    ෙකප්මෙතිප්රකල්පනා සකසර්

    Process

    අනුමසතිමත්කසේ රඳවයි

    Memorize

    සචත්නා සූත්රය .නි. 2 - 1.4.8

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    විඤ්ඤඤ්ාස ඤිතියය සාවත් දැනීසම් පැවැත්මSustenance of Knowing

    සනො සච භික්ඛසව, සචසත්ිය සනො සච පකප්සපිය, යඤ්ඤච අනුස ිය, ආරම්මස සමත්ං සාොිය විඤ්ඤඤ්ාස ඤ ඨිියයා. ආරම්මසණ් ිය පියට්ඨාවිඤ්ඤඤ්ාස ඤ සාොිය. ත් ඤමිං පියට්ඨිසත් විඤ්ඤඤ්ාසස විරූළඤසා ආයියං පුනේභවාභිනිේබත්ිය සාොිය.

    යසත්ො ච සඛො භික්ඛසව,සනො සචව සචසත්ිය, සනො සච පකප්සපිය, සනො ච අනුස ිය, ආරම්මස සමත්ං න සාොිය විඤ්ඤඤ්ාස ඤ ඨිියයා. ආරම්මසණ්අ ිය පියට්ඨා විඤ්ඤඤ්ාස ඤ න සාොිය. ත්දපියට්ඨිසත් විඤ්ඤඤ්ාසස අවිරූළඤසා ආයියං පුනේභවාභිනිේබත්ිය න සාොිය.

    මාසසනි, ඉදින් සනොසිත්යිද, ප්රකල්පනාසනොසකසර්ද, එසාත් මත්කසේ රඳවයිද(අනු ය සකසර්ද) සමය විඤ්ඤඤ්ාසසේපිහිටීම ඳාා අරමුස සේ. අරමුසණ් සිහියපිහිටීසමන් විඤ්ඤඤ්ාසය සාවත් දැනීමපිහිටීම සේ. එම විඤ්ඤඤ්ාසය පිහිටි කල්හි, වැඩුනු කල්හි මතු පුනර්භවය සේ.

    මාසසනි, යම් කසලක සනොසිත්යිද, ප්රකල්පනා සනොසකසර්ද, මත්කසේසනොරඳවයිද (අනු ය සනොසකසර්ද) සමයවිඤ්ඤඤ්ාසසේ පිහිටීම ඳාා අරමුසසනොසේ. අරමුසණ් සිහිය සනොපිහිටීසමන්විඤ්ඤඤ්ාසය සාවත් දැනීම පිහිටීම සනොසේ. එම විඤ්ඤඤ්ාසය සනොපිහිටි කල්හි, සනොවැඩුනු කල්හි මතු පුනර්භවය සනොසේ.

    සචත්නා සූත්රය .නි. 2 - 1.4.8

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    විඤ්ඤඤ්ාස ඤිතිය 7 ාා ආයත්න 2Sustenances of Knowing & Hibernated Sense Channels

    විඤ්ඤාණස්ථිති 1 - 4 Sustenance of Knowing

    1 නානාත්ත්කායානානත්ත් ඤ්ඤඤිසනො

    මනුෂය ාා මාර සදවියන් ාා මාර විනිපාියකයන් යන කාය

    නානත්වය ාා ංඥා නානාත්වය ඇිය ත්ත්වසයෝය

    2 නානාත්ත්කායාඒකත්ත් ඤ්ඤඤිසනො

    ප්රථම ධයානසයන් උපන් බ්රාඤමකායික (මාාබ්රාඤම) සදවිසයෝ යන කාය නානත්වය ාා ංඥා ඒකත්වය ඇිය ත්ත්වසයෝය

    3 ඒකත්ත්කායානානත්ත් ඤ්ඤඤිසනො

    දුියය ධයානසයන් උපන් ආභ ඤ ර සදවිසයෝ යන කාය ඒකත්වය

    ාා ංඥා නානත්වය ඇිය ත්ත්වසයෝය

    4 ඒකත්ත්කායාඒකත්ත් ඤ්ඤඤිසනො

    ත්ෘියය ධයානසයන් උපන් සුභකිණ්ා සදවිසයෝ යන කාය

    ඒකත්වය ාා ංඥා ඒකත්වය ඇිය ත්ත්වසයෝය

    ත්ත්වයාසග් පැවැත්ම ඳාා විඤ්ඤඤ්ාසය සාවත් දැනීම පවියන ආකාර 7ක් ාා

    දැනීම සනොමැියව (යම් දීර්ඝ කාලයක් තුල) ආයත්න පමසක් පවියන ආකාර 2ක්ද අප

    ශ්ා ඤත්ෲන් වාන්ස ේ මාානිදාන සූත්රසේ දක්වන ලදී.

    විඤ්ඤඤ්ාසය පාළ කිරීමට අවශ්යවන ඵ ඤ ය ඳාා වන ප්රධානම ප්රත්යය ආයත්නයයි. ඤ්ඤඤ්ාව

    නැත්ත් ආයත්න පැවතීම නි ා යම් සමොසාොත්ක ඵ ඤ ය සිදුවුවසාොත් නැවත් විඤ්ඤඤ්ාස ඤිතියය

    සාවත් දැනීම-පැවතීම සේ.

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    විඤ්ඤඤ්ාස ඤිතිය 7 ාා ආයත්න 27 types of consciousness & 2 Sense Bases

    ආයතන 2 Hibernated Sense Channels

    1 අ ඤ්ඤඤ් ත්ත්ායත්න ඤ්ඤඤ්ාවිරාග කිරීසමන් කය පමසක් ඇිය අ ඤ්ඤඤ් ත්ත්ායත්නයට පැමිණි ත්ත්වසයෝය

    2 සන්ව ඤ්ඤඤ්ානා ඤ්ඤඤ්ායත්න

    ර්වප්රකාරසයන් ආකිඤ්ඤචඤ්ඤඤ්ායත්නය ඉක්මීසමන්, ' ංඥාව

    ඇත්සත්ද නැිය නැත්සත්ද නැත්ැයි' ධයාන වඩා

    සනව ඤ්ඤඤ්ානා ඤ්ඤඤ්ායත්න භූමියට පැමිණි ත්ත්වසයෝය

    විඤ්ඤාණස්ථිති 5 - 7 Sustenance of Knowing

    5 ආකා ානඤ්ඤචායත්න ාැම අයුරින්ම රූප ංඥා ඉක්මීසමන් පටිඝ ංඥා පාවීසමන්, නානත්ව ංඥා සනොසමසනහි කිරීසමන්, 'අා අනන්ත්යි' ධයාන වඩා

    ආකා නඤ්ඤචායත්න භූමියට පැමිණි ත්ත්වසයෝය

    6 විඤ්ඤඤ්ාසඤ්ඤචායත්න ර්වප්රකාරසයන් ආකා නඤ්ඤචායත්නය ඉක්මීසමන්, 'විඤ්ඤඤ්ාසය අනන්ත්යි' ධයාන වඩා විඤ්ඤඤ්ාසඤ්ඤචායත්න භූමියට පැමිණි

    ත්ත්වසයෝය

    7 ආකිඤ්ඤචඤ්ඤඤ්ායත්න ර්වප්රකාරසයන් විඤ්ඤඤ්ාසඤ්ඤචායත්නය ඉක්මීසමන්, 'කිසිත් නැත්ැයි' ධයාන වඩා ආකිඤ්ඤචඤ්ඤඤ්ායත්න භූමියට පැමිණි ත්ත්වසයෝය

    මාානිදාන සුත්රය දී.නි.2.2

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    භූමි 3131 Planes of Existence

    භූමි 31

    කාමාවචර භූමි 11

    අපාය 4

    නිරය

    සප්රේත්

    ියරශ්ඤචීන

    අසුර

    මනුෂය සලෝකය

    දිවයසලෝක

    6

    චාතුම්මාාරාජිකය

    ත්ාවියං ය

    යාමය

    තුසිත්ය

    නිර්මාසරියය

    පරනිම්මිත්ව ර්වියය

    රූපාවචර භූමි16

    ප්රථම ධයාන

    3බ්රාඤමපාරි ජ්ජ

    බ්රාඤමපුසරෝහිත්

    මාාබ්රාඤම

    ද්විතීය ධයාන

    3

    පරිත්ත්ාභ

    අප්පමාසාභ

    ආභ ඤ ර

    ත්ෘතීයධයාන

    3

    පරිත්ත්සුභ

    අප්පමාසසුභ

    සුභකිණ්ා

    චතුර්ථධයාන

    7

    සවාප්ඵල

    අ ඤ්ඤඤ් ත්ත්ායත්න

    අවිා

    අත්ප්ප

    සුද ඤ

    සුද ඤසී

    අකනිට්ඨ

    අරූපාවචර භූමි 4

    ආකා ානඤ්ඤචායත්න

    විඤ්ඤඤ්ාසඤ්ඤචායත්න

    ආකිඤ්ඤචඤ්ඤඤ්ායත්න

    සන්ව ඤ්ඤඤ්ානා ඤ්ඤඤ්ායත්න

    සුද්දාවා බ්රාඤම සලෝකකාම දුගිය කාම සුගිය

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    ඤ්ඤඤ්ා-විපර්යා 4Four Misconceptions

    සමොවුහූ ඤ්ඤඤ්ා-විපර්යා , චිත්ත්-විපර්යා , දෘෂඤඨි-විපර්යා සයො, ත්රයි

    අනිච්සච නිච්චන්ියඅනිත්යසයහි නිත්යයයි ගැනීම

    දුක්සේ සුඛන්ියදුසකහි සුඛයයි ගැනීම

    අනත්සත් අත්ත්ාියඅනාත්මසයහි ආත්මයයි ගැනීම

    අසුසභ සුභන්ියඅසුභසයහි සුභයයි ගැනීම

    විපල්ලා සුත්ත් අ.නි. 4.1.5.9

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    ඤ්ඤඤ්ා උසගනීම ාා නුවණින් විමසීමProcess of Learning & Wise Decision Making

    ශ්රද්ධාසයෝනිස ොමනසිකාරය

    ිය- ම්පජඤ්ඤඤ්

    ද්ධම්ම

    ශ්රවසය

    ත්පුරුෂ

    ංස ේවනය

    ඤ්ඤඤ්ා (ඉසගනගත්/ දරාගත්/ මත්ක ත්බාගත්)

    විදයා ාා විමුක්ියයට

    ප්රධානම බාහිර ාධකය

    විදයා ාා විමුක්ියයට

    ප්රධානම අභයන්ත්ර ාධකය

    ත්පුරුෂ ස ේවනය සාවත් කළයාසමිත්ර ස ේවනසයන් ධර්මය ශ්රවසයට අව ඤථාව ලැසේ.

    ශ්රවනසයන් ාඳුනාගත් ධර්ම කරුණු දරාගත්විට මතු අනාගත්සේ නිවන ඳාා ප්රසයෝජන ඇත්.

    දරාගත් ධර්ම කරුණු නිත්ර නිත්ර සමසනහි කිරීසමන් සයෝනිස ො මනසිකාරයසේ. සයෝනිස ො

    මනසිකාරය නි ා ිය- ම්පජඤ්ඤඤ්ය ඇියවි නිවන් මග විවරසේ. නිවනට අවශ්ය ප්රධානම බාහිර

    ාධකය ත්පුරුෂ ංස ේවනය වන බවත්, ියය පිහිටුවීමට අවශ්ය බැවින් සයෝනිස ො මනසිකාරය

    නිවන ඳාා අවශ්ය ප්රධානම අභයන්ත්ර ාධකය බවත් සබොසාො සූත්රවල සපන්වා දී ඇත්.

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    උසගනියයුතු ද ඤ්ඤඤ්ාව10 Perceptions that should be Learnt

    දස සඤ්ඤා ගිරිමානන්ද සූත්රයට අනුව සාරාංශය (මයොනිමසොමනසිකාරයට අවශය)

    1 අනිච්ච ඤ්ඤඤ්ා පඤ්ඤචුපාදාන ඤකන්ධය අනිත්ය වශ්සයන් දැකීම

    2 අනත්ත් ඤ්ඤඤ්ා අධයාත්මික ාා බාහිර ආයත්න අනාත්ම වශ්සයන් දැකීම

    3 අසුභ ඤ්ඤඤ්ා කසේ කුසප සකොට ඤ සමසනහි කරමින් අසුභය වැඩීම

    4 අදීනව ඤ්ඤඤ්ා කසේ ඇියවන සරොගාබාධ සමසනහි කරමින් කසේ ආදීනව දැකීම

    5 පාාන ඤ්ඤඤ්ා උපන් මිච්ඡා විත්ක්ක ාා අකු ල් දාම් දුරුකිරීම, බැාැර කිරීම

    6 විරාග ඤ්ඤඤ්ා සියළු ං ඤකාරයන්සගන් මිදුනාවු ත්ාණ්ාා ක්ෂය කිරීසමන් සනොඇලීසමන් ලබන්නාවු නිවස, ශ්ාන්ත්ය ප්රණීත්ය යයි ැලකීම

    7 නිසරොධ ඤ්ඤඤ්ා සියළු ං ඤකාරයන්සගන් මිදුනාවු ත්ාණ්ාා ක්ෂය කිරීසමන් නිසරොධසයන්ලබන්නාවු නිවස, ශ්ාන්ත්ය ප්රණීත්ය යයි ැලකීම

    8 ේබසලොසක අනභිරත් ඤ්ඤඤ්ා

    සලෝකසේ යම් උපාදානයක් (ඇවිලීමක්) සාෝ අනු ය කිරීමක් (මත්කසේ

    රැඳවීමක්) සේද ඒ සියල්ල දුරුකරමින් සනොඇලීම

    9 ේබ ඞකාසරසුඅනිච්ච ඤ්ඤඤ්ා

    සියළු ක ඤකිරීම් (ම ඤ නැිය) ඇටකැබලි වැනි බවත්, ාරයක් නැිය බවත්,

    ලකා පිළිකුල් කිරීම

    10 අනාපන ිය ස ොසළො ඤ ආකාර අශ්ඤවා -ප්රශ්ඤවා සිහිය ප්රගුස කිරීම

  • Vidarshana Bhavana ©2013 K. Jayaweera

    චචත්සික ධර්මසයො සිියන්ම උපදීMind gives birth to all Mental Attributes

    මසනොපුේබඞගමා ධම්මා, මසනොස ට්ඨා මසනොමයාමන ා සච් පදුට්සඨන, භා ිය වා කසරොිය වා

    ත්සත්ොනං දුක්ඛමන්සේිය, චක්කං ව වාසත්ො පදං

    (සලෝභාදී) චචත්සිකධර්මසයෝ සිත් සපරටු සකොට ඇියයා. සිත්සශ්රේෂඤඨ සකොට ඇියයා. සිියන්ම උපදින්නාා. ඉදින් කිලිටි සිියන්(මු ාවාදාදී වාග්දුශ්ඤචරිත්ය) කියන්සන් නම් සාෝ (ප්රාසඝාත්ාදීකායදුශ්ඤචරිත්ය) කරන්සන් නම් සාෝ ඒ සාේතුසවන් දුක ඔහු ලුහුබඳින්සන් සගොනු අනුව යන ගැල් ක (කරත්ත් සරෝදය) සමනි.

    - ධම්මපදට්ඨකත්ා, යමක වග්ග 1

  • සත්රුවන් රසයි!May you find refuge in the Triple Gem!

    Vidarshana Bhavana ©2013 K. Jayaweera