machinery for land preparation and crop establishment

28
mmpmm ˁ˲ɿˁə˞ˠ ˧˫ ʰ˧˫ˡ ˔˫˥˒ ˠ Agriculture and Food Technology ʻȼ.ʻȼ.˚˫ɣ˔ ˞ʏǦ˖ ȿ˒ʆʭ˧ M.M.Palitha Mahinda Munasinghe ǎ˦˪Ƶ ˁ˲ɿˁə˞ ȚʑƟ ˞˗ɕ˦˪˕˫˘ˠ ˳˧ʤ˞˫˃˞ District Agriculture Training Centre Homagama- Sri Lanka [email protected] [email protected] Ȫȼ ˦ˬˁʇ˞ ˧˫ Ȫȼ ˦ˬˁʇ˳ȼ ˠǦ˳ƴʤ ˚ˁˡ˒ ˦˧ ˳˜ʤ˃ ˦ʭ˦˪˕˫˚˘ˠ ɝ˳ȼ ˠǦ˳ƴʤ ˚ˁˡ˒

Upload: district-agriculture-training-center-homagama-sri-lanka

Post on 22-Jan-2018

56 views

Category:

Education


6 download

TRANSCRIPT

Page 1: Machinery for land preparation and crop establishment

mmpmm

කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය

Agriculture and Food Technology

එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ

M.M.Palitha Mahinda Munasinghe

දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය

හහෝමාගමDistrict Agriculture Training Centre

Homagama- Sri Lanka

[email protected]@qq.com

බිම් සැකසීම හා බිම් සැකසීහම් යන්හරෝපකරණ

සහ හ ෝග සිංස්ථාපනය කිරීහම් යන්හරෝපකරණ

Page 2: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 2

බිම් සැකසීම

බිම් සැකසීමම් අරමුණු

බිම් සැකසීමම් පියවර

බිම් සැකසිමම් උපකරණ

ම ෝග සංස්ථාපනය

ම ෝග සංස්ථාපන උපකරණ

ක්‍රියාකාරකම් මපළ ගැසම්

Page 3: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 3

හ ෝග වගාහේදී සටුවන ලද බිජයක් හහෝ පැළයක් මනාව පහසේ සිංස්ථාපනයවීමටත්

ඉන්පසුව හහොදින් වර්ධ්‍නයවිමටත් සුදුසු පාිංශු පරිසරයක් හගොඩනැගීම සදහා පසහ ෞතිකව සකස් කිරීහම් ක්‍රියාවලියයි.

බිම් සැකසීම

බිම් සැකසීමම් අරමුණු

² පහසහි හ ෞතික තත්වය දියුණු කිරීමට

² පාිංශු වුහය,පාිංශු වාතනය හා පහසහි ජලවහනය දියුණු කිරීමට

² හ ෝගහේ මූල පද්ධ්‍තිය පැතිරීමට පහසුවන පරිදි පස බුරුල් කිරීමටට² ඒ ඒ හ ෝගයට උචිත පරිදි භූමිය සකස් කිරීමට² වගා ක්හ ේරහේ පහසහි තති ගල් මුල් හා හ ොරු කැට ඉවත් කිරීමට² පසට හපොහහොර මිශ්‍ර කිරීමට² පළිහ ෝධ්‍ පාලනය කිරීමට

² පස මතුපිට තති වල් පැළෑටි පසට යටවී විනාශහේ² භූගත වල් පැළෑටි හකොටස් ඉවත් කළහැකිවීම² ඉපනැලිවල පවතින කෘමි පළිහ ෝධ්‍ හා හරෝග පළිහ ෝධ්‍ හා හරෝග කාරක විනාශ හේ

² පහසහි සටින කෘමි පළිහ ෝධ්‍ සතුන් හිරු එළියට නිරාවරනයවීහමන් සහ පක්ෂීන්ට හගොදුරුවීහමන් විනාශහේ

Page 4: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 4

බිම් සැකසීමම් පියවර

මූලික බිම් සැකසීමයම්කිස හ ෝගයක් භූමිහේ සිංස්ථාපනය

කිරීමටහපර පස හා සම් න්ධ්‍ව සදුකරන සයලුම ක්‍රියාකාරකම් මූලික බිම් සැකසීම හලස

හදුන්වනු ලැහේ

ප්‍රාථමික බිම් සැකසීම

පස් පිඩලි වශහයන් කැපීම හා හපරළීම සදුහකහර්. ඒ සමගම පස මතුපිට තති වල් පැළෑටි හා කා නික ද්‍රවය පසට යට

හකහර්

ද්විතීයික බිම් සැකසීම

ප්‍රාථමික බිම් සැකසීහම්දී හපරළන ලද පස් කැට හපොඩිකර සයුම් හලස පස සකසා මට්ටම්කර අවශය පරිදි

පාත්ති සැකසීමයි

අතුරුයත් ගෑම

හ ෝගයක් හක් ්රහේ සිංස්ථාපනය කිරීහමන් පසුව පස සම් න්ධ්‍ව සදුකරනු ල න වල් මර්දනය, පැළ අවට පස බුරුල් කිරීම,පසට

හපොහහොර මිශ්‍ර කිරීම හා පැළ මුලට පස් එකතු කිරීම සහ වගා හක් ්රහේ කානු වල පස් ඉවත්

කිරීම ආදි විවිධ්‍ ක්‍රියාකාරකම්

Page 5: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 5

බිම් සැකසිමම් උපකරණ

ප්‍රාථමික බිම් සැකසීමම් උපකරණ

ද්විතීයික බිම් සැකසීමම් උපකරණ

අතුරුයත් ගෑමම් උපකරණ

² උදැල්ල² නගුල වර්ගතැටි නගුල

හැඩ ලෑළි නගුල

ජපන් පරිවර්තය නගුල

ගැමි ලී නගුල

සැහැල්ලු යකඩ නගුල

² උදු මුල්ලුව² පා මුල්ලුව² හපෝරු වර්ග

අත් හපෝරුව

තැටි හපෝරුව² හරොටහේටරය² තළිවැටි දමනය(රිජරය)

² හර්ක්කය² හකොකු නගුල

² උදැල්ල² හහෝ වර්ග² අත් මුල්ලුව² තුඩු තුහන් කල්ටිහේටරය² අත් ස්හකෝප්පය² ජපන් හරොටරි වීඩරය² ඇණ දත් මපෝරුව

² මකොකු නගුල

Page 6: Machinery for land preparation and crop establishment

1 නඟුල් ද Frame 2 තුන් පුරුක් ඈදුමට අදාල ස්ථාන Three point attach 3 උස සීරුමාරු කරනය Height regulator 4 කැපුම් පිහිය Knife or coulter 5 නියන්තුඩ Chisel 6 කැපුම් තලය Share7 හැඩලෑල්ල Mouldboard

25/09/2002 6mmpmm

මමෝල්ඩ්ම ෝඩ් නගුල

Mouldboard plough

ප්‍රාථමික බිම් සැකසීමම් උපකරණ

Page 7: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 7

මමෝල්ඩ්ම ෝඩ් නගුල

Single Mouldboard Plough

ර32kg

දිග පළල උස 80 x 43 x 66 cmස සාන ගැඹුර 20 cmඈදා ක්‍රියාකරවන හරෝද හදහක්

ට්‍රැක්ටරය සදහා 7-12HP ලයක්තිබිය යුතුහේ

ප්‍රාථමික බිම් සැකසීමම් උපකරණ

Page 8: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 8

පරිවර්තන මමෝල්ඩ්ම ෝඩ් නගුල

Reversible Mouldboard Plough

ප්‍රාථමික බිම් සැකසීමම් උපකරණ

Dual Cutting Share with Lattice Mouldboard

කැපුම් තලය

තවුු ම සීරුමාරු

කරන තණයහැඩලෑල්ල හපරලන

පැත්ත හා කැපුම්

පළල තීරණය කරන

ලීවරය

නඟුල් තලය ගමන් කරවන

පැත්ත තීරණය කරන ලීවරය

Single Cutting Share Lattice Mouldboard ර 15kgදිග,පලල,උස 80 x 43 x 66 cmසීසාන ගැඹුර 20 cm

රූටනය

Page 9: Machinery for land preparation and crop establishment

තැටි නගුල

Disc Plough

25/09/2002 9mmpmm

ක්මෂේත්‍රමේ පස පිඩලි වශමයන් මපරළා

ගැනීමම් කටයුතු සදහා උපමයෝගීකර ගැමන්

ඈදා ක්‍රියාකරවනු ල න සිව්මරෝද ට්‍රැක්ටරමේ ලය50-85 HP අතර විය යුතුයි

මඩ සූරනය

කැපුම් තලයතැටි ම යාරිම භූමි මරෝදය

කම්පන

වාරකය

ප්‍රාථමික බිම් සැකසීමම් උපකරණ

Page 10: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 10

පරිවර්තන මමෝල්ඩ්ම ෝඩ් නගුල

Reversible Moldboard plough

ක්මෂේත්‍රමේ පස පිඩලි වශමයන් මපරළා ගැනීමම් කටයුතු සදහා උපමයෝගීකර ගැමන්. පස් පිඩැල්ලකකැපුම් පළල 700 - 1050mm වන අතර සීසෑහම් ගැඹුර 355mm කි. ඈදා ක්‍රියාකරවනු ල න

සිව්මරෝද ට්‍රැක්ටරමේ ලය50-85 HP අතර විය යුතුයි

ප්‍රාථමික බිම් සැකසීමම් උපකරණ

Page 11: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 11

තැටි මපෝරුව

Offset Disc Harrow

ද්විතීයික බිම් සැකසීහම්දී ක්හ ේරහේ පස් පිඩලි කැට වට හා එම කැට කුඩුකර ගැනීහම්කටයුතු සදහා හයොදා ගනු ලැහේ. තලයක විස්කම් ය 20", 22", 24" හා 26 " සට 40" දක්වාප්‍රමාණ වලින්ද තල අතර පරතරය 8", 9" සට 18" ප්‍රමාණ වලින්ද පිහිටන පරදි නිපදහේ. ඈදා

ක්‍රියාකරවනු ල න සිව්මරෝද ට්‍රැක්ටරමේ ලය50-85 HP අතර විය යුතුය

පස් සූරනය

තල හප්ලි හැඩ

ගැසුම් ලීවරයමුදුන්

තමුණුම්

ස්ථානය

පැති

තමුණුම්

ස්ථානය

ද්විතීයික බිම් සැකසීමම් උපකරණ

Page 12: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 12

මරොටමව්ටරය

Rotavator (Rotary Tiller)

ද්විතීයික බිම් සැකසීහම්දී ක්හ ේරහේ පස් පිඩලි කැට වට හා එම කැට කුඩුකර ගැනීහම්

කටයුතු සදහා හයොදා ගනු ලැහේ. නඟුල් තල 16 ක් සහිත නම් සීසාන පළල 850mm වන අතරනඟුල් තල 24 ක් සහිත නම් 1250mm කි. සීසාන ගැඹුර 12-15cm දක්වා හේ. ඈදා ක්‍රියාකරවනු

ල න සිව්මරෝද ට්‍රැක්ටරමේ ලය50-85 HP අතර විය යුතුය

ද්විතීයික බිම් සැකසීමම් උපකරණ

Page 13: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 13

මරෝද මදමක් ට්‍රැක්ටරයට අමුණන ලද මරොටමව්ටරය

Rotavator Attached to Two Wheel Tractor

ද්විතීයික බිම් සැකසීහම්දී ක්හ ේරහේ පස් පිඩලි කැට වට හා එම කැට කුඩුකර ගැනීහම්

කටයුතු සදහා හයොදා ගනු ලැහේ. නඟුල් තල 14 ක් සහිත නම් සීසාන පළල 480mm වන අතර

නඟුල් තල 16 ක් සහිත නම් 600mm කි. සීසාන ගැඹුර 12-15cm දක්වා හේ. උපහයෝගීකරගනු

ල න ද්විහරෝද ට්‍රැක්ටරහේ ලය 7-8 HP අතර විය යුතුයි

ද්විතීයික බිම් සැකසීමම් උපකරණ

ප්‍රධ්‍ාන ක්ලච් ලිවරය

නඟුල් තලහරොටහේටරය

දකුණු පස

සුක්කානම්

ක්ලච් ලිවරය

එිංජිම

වායු හශෝධ්‍කය

Page 14: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 14

මට්ටම් මපෝරුව

Leveler

• ද්විතීයික බිම් සැකසීහමන් අනතුරුව භූමිය මට්ටම්කර සකසා ගැනීමට උපහයෝගීකරගනු ලැහේ.

• බිම සකසන පළල 4', 5', 6' හා 7' රූටන තල සහිතව හමන්ම රහිතව, අිංශක ගණනට අනුව

හැඩ කිරීමට හැකියාව සහිත මට්ටම් හපෝරු ද නිපදවා තත.• ක්‍රියාකරවීමට උපහයෝගීකරගනු ල න සේහරෝද ට්‍රැක්ටරමේ ලය50-85 HP අතර විය යුතුය.

ද්විතීයික බිම් සැකසීමම් උපකරණ

Page 15: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 15

මුදුන් තමුණුම් ලිවරය

Top Link

සිව් මරෝද ට්‍රැක්ටරයට අදාල තුන් පුරුක්

ඈදුම් ස්ථාන

Three Point Hitches

පැති තමුණුම් ලිවර

Draft (Side)Link

එසවුම් ලීවර

Lift Link

Page 16: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 16

සකස් කළ භූමියක අවශය පරිදි වැටි හා තළි සකසා ගැනීමට උපහයෝගීකරගත හැක, හප්ලි අතර

පරතරය 711m කි (25mm න් 25 mm ට අඩුකරගත හැක). රිජර තුනකින් තලි සකසන හමවැන්නක

පළල 1,778 mm සකසන තළියක ගැඹුර 1,050 mm හේ. ඈදා ක්‍රියාකරවනු ල න සිව්මරෝදට්‍රැක්ටරමේ ලය50-85 HP අතර විය යුතුයි

ඇලි වැටි දමනය

Ridger

Page 17: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 17

වලවල් හාරනය

Post Hole Digger

අත් උපකරණය

හැඩළහේ දිග: 1105 mmතලහේ දිග: 380 mmතලහේ පළල: 160 mm

එිංජිමකින් ක්‍රියාකරවන උපකරණය

තලහේ ප්‍රමාණය: 4"-12" අවගාර දණ්හේ උස: 30-50cm එිංජිහම් ප්‍රමාණය: 3-5Hp

තලහේ ප්‍රමාණය 6"-16" වන අතර අවගාර දණ්හේ උස100-150cm කි. 40-87HP ප්‍රමාණහේ Cat 1 හා Cat 2 හමොස්තරහේ සේහරෝද ට්‍රැක්ටරයකට ඈදා ක්‍රියාකරවීමට හැකිහේ

Page 18: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 18

ම ෝග සංස්ථාපනය

හරෝපණ ද්‍රවය (බීජ, පැළ සහ වර්ධ්‍ක හකොටස් ) වගා බිහමහි ස්ථාපිත කිරීමයි

ඒ අනුව හ ෝග සිංස්ථාපන ක්‍රම හතෝරා ගැනීහම්දී සලකා ලන ප්‍රධ්‍ාන සාධ්‍කය වන්හන් හරෝපණ ද්‍රවයයන්හි ස්ව ාවයයි

'

ම ෝග සංස්ථාපන ක්‍රම

සෘජුවම ක්හ ේරහේ

සටුවීම

බිජ සටුවීම

(වැපිරීම)

අහඹු හලස වැපිරීම

හප්ළියට බීජ වැපිරීම

හවනත් වර්ධ්‍ක හකොටස්සටුවීම

හප්ළි ක්‍රමයත්‍රිහකෝණ ක්‍රමය

සමචතුරශ්‍ර ක්‍රමය

පහහේ හ දීහම්ක්‍රමය

තවාන්කර ල ාගත් පැළ සටුවීම

Page 19: Machinery for land preparation and crop establishment

බිජ තලි වසන දම්වැල

බිජ ධ්‍ාරකය

තලි විවෘත කරණය

25/09/2002 mmpmm 19

බිජ වර්ග අනුව එම බීජ හත්රිහම් තහඩු හයකින් යුතුව නිපදවන

හමවැනි අත් යන්රයක් තසුහරන් රාබු,කැරට්,ලික්ස් හා නිවිති බීජ

පහසුහවන් හප්ළියට වපුරාගත හැක

සැහැල්ලු හගොඩ බීජ වප්කරයWheel Seeder

Page 20: Machinery for land preparation and crop establishment

ප්‍රධාන ඇක්සලය

හැඩළය

මරෝද

බිජ ම ර

රූටනය25/09/2002 20mmpmm

හප්ළි හහේ මඩ බීජ වප්කරයSix Row Drum Seeder

සහායකහයකුහේ

උපකාරය සහිතව තනි

පුද්ගලහයකුට වී බීජ

හප්ළියට වැපිරීම සදහා

පහසුහවන් ාවිතා

කළහැකි උපකරණයකි.

හම් සදහා රත ා

සකසාගත් කණු කැපුණ වී බීජ ාවිතා කළයුතුහේ

Page 21: Machinery for land preparation and crop establishment

හප්ළි හතහර් මඩ බීජ වප්කරයFour Row Seeder

25/09/2002 21mmpmm

මඩ මරෝද Mud Wheel

බීජ මපට්ටිය Seed Box

හැඩළයHandle

ඉපිලි පුවරුව floater

Page 22: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 22

හ ර බීජ වප්කරයDrum Seeder for Paddy

සහායකහයකුහේ උපකාරය සහිතව තනි

පුද්ගලහයකුට වී බීජ හප්ළියට වැපිරීම සදහාපහසුහවන් ාවිතාකළහැකි උපකරණයකි.

හම් සදහා රත ා සකසාගත් කණු කැපුණ වී බීජ ාවිතා කළයුතුහේ

Field capacity : 3-4 Acers per daySeed requirement : 12-15kgs AcreDrum Diameter : 36 cmDrum capacity : 3kg x 2Distance between rows : 20cmDistance between plants : 4cmMud Wheel Diameter : 36cmWeight of Machine : 12kgWeight length Height : 148 x 6 x 148cmAdjustments large and small seeds : 10 mm and 8mm

Page 23: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 23

ට්‍රැක්ටර තමුණුම් බීජ සටුවන යන්රTractor attachable Seedling Machine

බීජ හරෝපණය සදහා ට්‍රැක්ටර තමුණුම් බීජ සටුවන යන්ර හමන්ම ඒ උහදසාම නිපවා තති සුවිහශේෂී

යන්ර විහශේ ද දැකිය හැක

Page 24: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 24

දෑතින් ක්‍රියාකරවන හගොයම් පැළ සටුවන යන්රය

Hand Operated Paddy Transplanter

සහායකහයකුහේ උපකාරය සහිතව තනි

පුද්ගලහයකුට වී බීජ හප්ළියට වැපිරීම සදහා පහසුහවන් ාවිතාකළහැකි උපකරණයකි.

හම් සදහා පළමුව වී බීජ ඩැහපොේ ක්‍රමයට

තවාන් දමාගත යුතුහේ

හප්ළි අතර පරතරය 20 cm පැළ අතර පරතරය 20-30 cm දිග,පළල,උස 1230 x 1250 x 835 mm ර 17 kg ක්හ ේර ක්‍රියාකාරිත්වය 0.25 ha / day

Page 25: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 25

පැළ රූටන සහිත පැල න්හද්සය

ඉපිු ම/ හකොල්ලෑව

ධ්‍ාවන හරෝදඑිංජිම මධ්‍ය ඉපිලුම

අතිහර්ක පැල න්හද්ස

ත න රාක්කය

විදුලි පහන

ඉිංදන ටැිංකියවම්පස සුක්කානම්

හැඩළය

හගොයම් පැළ සටුවන යන්රය - ධ්‍ාවනය කළහැකිPaddy Transplanter-Riding Type

හප්ලි 6-8 දක්වා වූ ප්‍රමාණයක් සහිත යන්රය දැකිය හැක. පසුපස සට ධ්‍ාවනය කරවන හා

යන්රය මත හිදහගන යාහැකි හමොස්තර දැකිය හැක. අශ්ව ල 4-12 දක්වා වූ එිංජින් මගින්

ක්‍රියාකරවන පැළ සටුවන යන්ර දැකිය හැක. සටුවන පැළ හදකක් අතර පරතරය

හස.මී.12,14,18 හහෝ 21 වශහයන් හවනස්හේ. හප්ළි අතර පරතරය මි.මී. 300 කි. පැළ සටුවනඋපරිම ගැඹුර මි.මී. 46 කි. දිනකට හහක්ටයාර 1-2 ප්‍රමාණයක පැළ සටුවාගත හැක

Page 26: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 26

හගොයම් පැළ සටුවන යන්රයPaddy Transplanter-Riding Type

ධ්‍ාවනය කළ හැකි වර්ගය ධ්‍ාවනය කළයුතු වර්ගය

Page 27: Machinery for land preparation and crop establishment

දුනු ලය මයදූ මකොකු නඟුල

Spring Loaded Cultivator

25/09/2002 27mmpmm

පැති තමුණුම්

ස්ථාන

මුදුන් තමුණුම්

ස්ථානය

ඈදුම් දුනු කැපුම් තලය

තල පාද

ක්හ ේරහේ පස් පිඩලි හා කැට කුඩුකර ගැනීමට හමන්ම පූර්ව බිම් එළිහපහහළි කර ගැනීහම්

කටයුතු සදහා ද උපහයෝගීකරගත හැක. වගා බිහම් හ ෝග හප්ළි අතර වල් මර්දන කටයුතු

සදහා හා පස බුරුල් කර ගැනීමට උපහයෝගීකරගත හැක. ඈදා ක්‍රියාකරවනු ල න සිව්මරෝද

ට්‍රැක්ටරමේ ලය 50-85 HP අතර විය යුතුයි. අතුරුයත් ගෑමම් කටයුතු සදහා භාවිතා මකමර්

අතුරුයත් ගෑමම් උපකරණ

Page 28: Machinery for land preparation and crop establishment

25/09/2002 mmpmm 28

සැහැළ්ලු ට්‍රැක්ටරය (කල්ටිහේටරය)

පස බුරුල් කිරීමට, පසට හපොහහොර කළවම් කිරීමට සහ හ ෝග හප්ලි හා තලි අතර වල් මර්දනයටඋපහයෝගීකරගත හැක. කණින තල 6 සට 8 දක්වා යුතු යන්රයකින් 15-25cm ප්‍රමාණයකින්

ගැඹුරට පස බුරුල්කරගත හැකි අතර හමම ප්‍රමාණහේ යන්රයක සී සාන පළල 36 cm කි

අතුරුයත් ගෑමම් උපකරණ