ප්රිපත්ති වේිකා...

89
ɼ ˢʭˁ˫ˣˎ ˘ˣ ɒ˃ˠ ȝƯ˚ƮƯ ˳ɩǎˁ˫ ˳ˁඩȼ˚˔ 05 ˞˫əƱ 2019

Upload: others

Post on 30-Oct-2019

4 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • ශ්රී ලංකාවට නව යුගයක්

    ප්රතිපත්තති වේදිකා වකටුම්පත

    05 මාර්තු 2019

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    1

    අන්තර්තගතය

    විධායක සාරාංශය...............................................................................................................................2 1. නීතිය මත පදනම් වූ පාලනයක් ........................................................................................................... 4

    1.1 වයවස්ථා ප්රතිසංස්කරණ ............................................................................................................... 5 1.2 රාජ්ය අංශය සහ පාර්තිවම්න්තු ක්රමය ප්රතිසංස්කරණය කිරීම ............................................................. 7 1.3 පළාත්ත සභා සහ ප්රාවේශීය සභා .....................................................................................................10 1.4 නීතිය හා සාමය යි ස්ථාපිත කිරීම ...............................................................................................11 1.5 වයාප්තව පවතින දූෂණයට විසඳුම් වසවීම ......................................................................................12

    2. වෙදාහදා ගන්නා ආර්තිකයක් ............................................................................................................. 13 2.1 සාර්තව ආර්තීක සැලැස්ම - සමාජ් වවළඳපල ....................................................................................14 2.2 21 වන සියවවස් ප්රජ්ාතන්තරවාදී මහජ්න අයිතිය ..............................................................................15 2.3 ආර්තිකය ප්රජ්ාතන්තරවාදී කිරීම (සමාජීය ආර්තිකය) .........................................................................18 2.4 විවේශීය / නව වේශීය ආවයෝජ්න ..................................................................................................20 2.5 සදාචාරාත්තමක වවළඳාම ..............................................................................................................21 2.6 බදු අය කිරීම හා විශ්වවයාපී මූික ආදායම ....................................................................................22

    3. ශිෂ්ට සමාජයක් ................................................................................................................................ 23 3.1 සමාජ් ප්රතිපත්තතිය ........................................................................................................................24 3.2 බහු සංස්කෘතිකත්තවය ..................................................................................................................25 3.3 ආබාධ සහිත පුේගලයන්ත රැක බලා ගැනීම ......................................................................................26 3.4 ස්ී - පුරුෂ සමානත්තවය ක්රියාවට නැංවීම .......................................................................................30 3.5 මාධය සහ සන්තිවේදනය.............................................................................................................32

    4. අනාගතවාදී කර්තමාන්ත සහ යටිතල පහසුකම් ...................................................................................... 34 4.1 වපාදු ප්රවාහන පේධතිය සහ මහාමාර්තග ජ්ාලක ප්රතිසංස්කරණය කිරීම ................................................35 4.2 පහන්ත (ස්මාර්ත්) නගර ..................................................................................................................36 4.3 ශ්රම සබඳතා ................................................................................................................................39 4.4 සංචාරක වයාපාරය සහ ආශ්රිත කර්තමාන්තත ......................................................................................40

    5. ජාතිවේ සුෙවසත සහ වසෞඛ්යය ......................................................................................................... 41 5.1 වසෞඛ්ය පේධතිය ප්රතිසංස්කරණය කිරීම ........................................................................................42 5.2 සුබවසත, සුට, චිත්තත ධධර්තයය සහ ආධයාත්තිකත්තවය .................................................................43 5.3 කලාව සහ සංස්කෘතිය .................................................................................................................45 5.4 ක්රීඩාව .......................................................................................................................................49

    6. දැනුවමන් සපිරි ජාතිය .......................................................................................................................50 6.1 අධයාපන පේධතිය ප්රතිසංස්කරණය කිරීම ......................................................................................51 6.2 සිේවැි කාර්තික විප්ලවය සහ විදයාව, තාක්ෂණය, ඉංජිවන්තරු විදයාව හා ගණිතය (STEM) ...............53 6.3 සිේවැි කාර්තික විප්ලවය වයාදා ගැනීම - කර්තමාන්තතය 4.0 (ඩිජිටල් ආර්තිකය) .................................55

    7. ජාතික සම්පත්ත ................................................................................................................................. 56 7.1 ආහාර සුරක්ිතතාවය සහ වපෝෂණය ...........................................................................................57 7.2 ජ්ලය සුරක්ිතතාවය ...................................................................................................................60 7.3 බලශක්තිය සුරැකීම .....................................................................................................................65 7.4 පරිසර හිතකාමී තිරසාර සංවර්තධනය ..............................................................................................68 7.5 කසළ කළමනාකරණය සහ සම්පත්ත ප්රතිසාධනය ............................................................................69 7.6 ආපදා කළමනාකරණය හා සමාජ් ප්රකෘතිකත්තවය ............................................................................70

    8. වගකීවමන් යුත්ත වගෝලීය පුරවැසිවයක් ................................................................................................ 73 8.1 ජ්ාතයන්තතර සම්බන්තධතා හා විවේශ ප්රතිපත්තතිය ...............................................................................74 8.2 ජ්ාතයන්තතර වවළඳාම සහ හවුල් වයාපාර .......................................................................................75

    8.3 කලාපීය සහවයෝගිතාව සහ ඒකාෙද්ධ කිරීම ..................................................................................78 8.4 ශ්රී ලාංකීය ඩයස්වපෝරාව සමඟ කටයුු කිරීම .................................................................................81

    9. කෘෂිකර්තමය සහ පශු සම්පත්ත ............................................................................................................. 82 9.1 කෘිකාර්තික අංශය ප්රතිසංස්කරණය කිරීම ....................................................................................83 9.2 ධීවර හා සමුද්ර සම්පත්ත අංශය ප්රතිසංස්කරණය කිරීම ........................................................................84 9.3 සත්තව සුභ සාධනය ......................................................................................................................87

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    2

    විධායක සාරාංශය

    අවප් ප්රතිපත්තති වේදිකාවේ පැහැදිි අරමුණ වන්තවන්ත සමානාත්තමතාවාදී සමාජ්යක් වගාඩ නැඟීම කරා කටයුු කරන ප්රගතිගාමී අනාගත දිශානතියක් සහිත වයාපාරයක් හැඩ ගැස්වීම යි. වමම සමාජ්ය සෑම ම්ටමකම සහභාගිත්තවවයන්ත යුත්ත ප්රජ්ාතන්තරවාදවේත්ත, යුක්තිය, සමාජ් සාධාරණත්තවය හා ආර්තික ිදහවස්ත්ත මූලධර්තම මත පදනම් වනු ඇත. සුළුතරය සඳහා ලාභ උපරිම කරණය කරනවා වවනුවට සමස්ත සමාජ්වේ හවුල් වටිනාකම්වලට ප්රමුඛ්ත්තවය දීවමන්ත එය ශක්තිමත්ත කරනවා ඇත.

    එවැි සමාජ්යක් වගාඩ නැඟිය හැක්වක් අවප් සමාජ්වේ පවතින වර්තතමාන සමාජ් ආර්තික හා වේශපාලන තත්තවයන්තවේ පදනම මත පමණකි. වයස, ජ්ාතිය, පංතිය වහෝ ඇදහිල්ල වනාසලකා සියලු වදනාටම සෑවහන ජීවන තත්තත්තවයක් ලබා වදන්තනට අපට අවස්ථාව සලසා වදන ස්වයංක්රීය කරණය සහ ඩිජිටල්කරණය වැි දියුණු තාක්ෂණ ක්රම වේද සහ අවනක් අවශය සියළු වේ නූතන වලෝකය සුව තිවේ. ඉතිහාසවේ වමම විවශ්ෂ මංසන්තිවේදී අප ශ්රී ලංකාවේ ශීඝ්රවයන්ත පිරිහී යන තත්තවය ිවැරැදි වකාට රට 21 වන සියවවසන්ත එපිටට වගන යන්තනට නූතන විසඳුම් ඉදිරිපත්ත කරන්තවන්ත එවහයිි.

    සමාජ්වේ පවත්තනා ධන හා බල අසමානත්තවයන්ත අභිවයෝගයට ලක් කිරීවමන්ත වතාරව සමාජ් සාධාරණත්තවය හා ආර්තික සමානත්තවය මුදුන්ත පමුණුවා ගත වනාහැකි බව අපි විශ්වාස කරමු. අපට එවැි අසමානත්තවයන්ත ජ්ය ගත හැක්වක් ජ්නතාව බල ගැන්තවීවමන්ත ද, එ් මඟින්ත අප සියළු වදනාටම සහතික කරන ලද අවම ජීවන ම්ටමක්, ශුභ සාධනයක් සහ ශකයතාවයන්ත මුළුමණින්ත වර්තධනය කර ගන්තනට සමාන අවස්ථාවක් තිවබන බව සුරක්ිත කිරීවමන්ත ද පමණකි.

    වමය සාක්ෂාත්ත කර ගත හැක්වක් තමන්තවේම තීරණ ගන්තනට ජ්නතාව බල ගැන්තවීවමන්ත පමණකි. ජ්ාතිවේ ආර්තික, සමාජීය සහ සංස්කෘතික ජීවිතය පාලනය කරන තීරණ ගැනීවම් ක්රියාවිවයහි ප්රතික්රියාශීලී වලස සහභාගී වවන්තනටත්ත ියැවලන්තනටත්ත වමයින්ත අප සියළු වදනාට අවස්ථාව සලසා වදනු ඇත. එවස් කිරීවමන්ත, ිදහස, සහවයෝගිතාව, යුක්තිය, ආර්තික සුරක්ිතභාවය සහ සමානත්තවය රජ්යන බව අපට සහතික කළ හැකිය.

    එ් ිසා, ජ්ාතිවේ සමාජ්-ආර්තික හා වේශපාලන ප්රගතිය වකවරහි සාමූහික වලස දායක වන්තනාවූ සමාජ් සාධාරණත්තවය, සමානත්තවය හා අන්තතර්තගත කර ගැනීම මත පදනම් වුනු මූල ධර්තම මත වමම වයාපාරය වගාඩ නඟනවා ඇත. අවප් සමාජ්ය සමන්තවිත කරන හැම වකවනකුටම සාමකාමී සහපැවැත්තම උදා කර වදන්තනාවූ ඵලදායිතාව, ිර්තමාණශීිත්තවය හා සදාචාරාත්තමක වයවසායකත්තවය ුළින්ත වමය ිර්තමානය කළ හැකිය.

    දියුණු වුන ආර්තිකයක් හා සාධාරණ හා යුක්තිගරුක සමාජ්යක් බිහි කරන්තනට අසමත්ත වවින්ත ද, මහජ්නතාවවේ ජීවන තත්තවය නගා සිටුවන්තනට වනාහැකි වීවමන්ත ද ිදහසින්ත පසුව බලයට පැිණි පාලන තන්තර ිරන්තතරවයන්ත වර්තධනය වන දූිත ක්රියා මාර්තගවලට නායකත්තවය දී ඇත.

    පවත්තවා ගත වනාහැකි පාලන මාදිියට එවරහිව දියත්ත කරන ලද කැරි ුනකින්ත වමම කාල පරිච්වේදය ුළ දී රව් තාරුණයය වනසා දමන ලද බව මතකවේ තබා ගැනීම වටියි. එහි අඳුරු ප්රතිඵල වටහා ගන්තනට එතරම් අමාරු නැත: පටු හා ආත්තමාර්තථකාමී ජ්ාතිකවාදී ක්රියා මාර්තග ඔස්වස් කැඩී බිඳී ගිය වැඩි වැඩිවයන්ත බලරහිත බවට පත්ත කරන ලද සමාජ්යක්.

    අපි වේශපාලන කතිකාවවත්ත වයදීවම් සහ එය ක්රියාවට නැංවීවම් විකල්ප මාවතක් ඉදිරිපත්ත කරමු. සමාජීය ඒකාග්රතාව හා සමානාත්තමතාව වළක්වාලන්තනාවූ පැතිර පවතින ගැට ළු ආමන්තරණය කරන්තනට පහළ සිට ඉහළට කරනු ලබන මැදහත්ත වීමකින්ත සමන්තවිත සමස්ත සමාජ්ය සම්බන්තධ කර ගන්තනා ක්රියාවියක් තීරණාත්තමක වන බව අපි විශ්වාස කරමු. එවස් කිරීවමන්ත, වපෞේගික ජීවිතය අගයන සහ හැම වදනාටම වගෞරවවයන්ත හා ගරුත්තවවයන්ත යුුව සලකන නීතිවේ ආිපතයය මත පදනම් වූ සමාජ්යක් බිහි කරන්තනට අපට අවශය ය. සමාජ්වේ ඉදිරි ගමන උවදසා එක ජීවිතයක් වහෝ බිි වදන්තනට අවශය වනාවන බව අපි විශ්වාස කරමු.

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    3

    අවප් ප්රතිපත්තති වේදිකාව: නීතිය හා සාමය යළි ස්ථාපිත කිරීම, දූෂණයට විසඳුම් වසවීම, ආර්තික සංවර්තධනය ඇති කිරීම, ආර්තිකය ප්රජ්ාතන්තරවාදී කිරීම, වයවස්ථා ප්රතිසංස්කරණ, පලාත්ත සභා සහ ප්රාවේශීය සභා, රාජ්ය අංශවේ ප්රතිසංස්කරණ, වසෞඛ්යය, අධයාපනය, ක්රීඩා, ප්රවාහණය, කෘිකර්තමය සහ බදු අය කිරීම යන අංශවල ප්රතිසංස්කරණ, තිරසාර සංචාරක වයාපාරය, ආවයෝජ්න ප්රවර්තධනය, ශ්රී ලාංකීය ඩයස්වපෝරාව සම්බන්තධ කටයුු, පරිසර හිතකාමී සංවර්තධනය, අපද්රවය කළමනාකරණය සහ සම්පත්ත ප්රතිසාධනය, වැඩබිම සම්බන්තධතා, බහු සංස්කෘතිය, සමාජ් ප්රතිපත්තතිය, සදාචාරාත්තමක වවළඳාම, සිේවැි කාර්තික විප්ලවය වැළඳ ගැනීම, ස්ී - පුරුෂ සමානත්තවය ක්රියාවට නැඟීම, කලාව සහ සංස්කෘතිය, මාධය සහ සන්තිවේදනය, සමාජ් වවළඳ පල ආර්තිකය, ප්රජ්ාතන්තරවාදී වපාදු අයිතිය, විදයාව හා තාක්ෂණය (STEM), ආපදා කළමනාකරණය හා සමාජ් ප්රකෘති කරණය, ජ්ාතයන්තතර සම්බන්තධතා, කලාපීය සහවයෝගිතාව සහ ඒකාග්රතාවය, ජ්ාතයන්තතර වවළඳාම සහ හවුල් වයාපාර, ආහාර, ජ්ලය සහ බලශක්තිය සුරැකීම, ධධර්තයය, ආධයාත්තිකත්තවය, සුට සහ සුබ සිේිය වැි අතයවශය වෂ්ර සම්බන්තධවයන්ත නූතන විකල්ප ප්රවේශයන්ත ඉදිරිපත්ත කරන්තවනමු.

    සමාජ් සාධාරණත්තවය, ජ්න වාර්තගික සංහිඳියාව සහ ආර්තික සමානාත්තමතාව සහිතව ශක්තිමත්ත පදනමක පිහිටුවන ලද සාමූහික ක්රියාකාරීත්තවය ුළින්ත ස්ී පුරුෂ භාවය, වාර්තගිකත්තවය, කුලය, ඇදහිල්ල, විශ්වාසය වහෝ ිංගික නැඹුරුව වනාතකා සමාජ්ය සහ පුේගලයා බල ගැන්තවිය හැකි බවද, බලමුළු ගැන්තවිය හැකි බවද අපි විශ්වාස කරමු.

    අපි වමම පැහැදිි ප්රතිපත්තති මූලාරම්භයන්ත ශ්රී ලාංකික ජ්නතාව වන ඔවේ සලකා බැලීම, සාකච්ඡාව, සහභාගීත්තවය සහ අදහස් දැක්වීම සඳහා ඉදිරිපත්ත කරමු. අපට වයාදා ගන්තනට තිවබන සියළු මාර්තග, විික්රම සහ ආයතන උපවයෝගී කර ගිින්ත වමම ප්රගතිගාමී හා අන්තතර්තගත කර ගන්තනා ප්රතිපත්තති වේදිකාව වටා ජ්නතාව බලමුළු ගැන්තවීවම් කාර්තයභාරය වවත අපි කැපවී සිටිමු.

    අපට කල යුුව තිබුණ වවනස ඇති කිරීම සඳහා සටන්ත වදින්තනට ජ්නතාව එක් රැස් කිරීවම් කාර්තයභාරය, කවර තත්තවයක් යටවත්ත වුවද වකවස් වහෝ මැතිවරණ දිනා ගැනීවම් වකටි කාලීන කටයුත්තතක් වලස වනාව, විකල්ප ආණ්ඩුවක් සඳහා එකඟ වන ලද සැලකිය යුු ප්රතිපත්තතිමය ස්ථාවරයක් මත පදනම් විය යුු බව අපි දැඩි වලස විශ්වාස කරමු. වමම ප්රතිපත්තති වල්ඛ්නය ගැන අප දැඩි වලස අවධාරණය කරන්තවන්ත එවහයිි. වමම පරම්පරාවටත්ත අනාගත පරම්පරාවලටත්ත ශිෂ්ඨ සම්පන්තන සමාජ්යක් උදා කර දීවම් වබාවහෝ කල් ඉකුත්ත ව වගාස් තිවබන වවනස ඇති කර ලීවම් වමම වැදගත්ත කාර්තයභාරයට ඔබට හැකි කවර ආකාරයකින්ත වහෝ අප සමග සම්බන්තධ වවන වලස අපි මහත්ත සුවටන්ත ඔබට ආරාධනා කරමු.

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    4

    1. නීතිය මත පදනම් වූ පාලනයක්

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    5

    1.1 වයවස්ථා ප්රතිසංස්කරණ

    විධායක ජනාධිපති

    අප ජ්නාිපති ක්රමය අවහෝසි කර, විධායක බලය අගමැතිවරයාවේ නායකත්තවවයන්ත යුත්ත කැබින් මණ්ඩඩලයට

    පවරනු ලබන, සහ ිවයෝජිත ප්රජ්ාතන්තරවාදයක උත්තතරීතර ආයතනය වන පාර්තිවම්න්තුවට වගකිව යුු වන

    පාර්තිවම්න්තු ක්රමය වවත ළඟා වන වතක්, ප්රජ්ාතන්තරවාදය ස්ථාපිත කිරීම සම්ූර්තණ වන්තවන්ත නැත.

    අගමැතිවරයාට අගමැති ධුරය දැරිය හැක්වක් ඔහුට ⁄ ඇයට පාර්තිවම්න්තුවේ විශ්වාසය දිනා ගත හැකි තාක් දුරට

    පමණි.

    එක් පුේගලවයකු අත බලය වගානු කර ගැනීම පාර්තිවම්න්තුව පමණක් වනාව මුළු කැබින් මණ්ඩඩලයම

    අපකීර්තතියට පත්ත කර ඇති බව මෑත ඉතිහාසය විසින්ත සනාථ වකාට තිවේ. එක් පුේගලවයකු වවත පවරනු ලබන

    විධායක අිකාරියක් ශ්රී ලංකාවේ භූවගෝලීය අඛ්ණ්ඩඩතාව පවත්තවා වගන යන්තනට උදේ වන බවට පවතින වනාමඟ

    ගිය විශ්වාසය තහවුරු කරන සාක්ි කිසිවක් ද නැත. විධායක ජ්නාිපති ක්රමය 1978 සිට රජ්යන ලද අතර 2009 දී

    සිවිල් යුේධය අවසන්ත වූවේ වම් ක්රමයට වසර 31 ක් ගත වීවමන්ත පසුවයි. බලවේ සිටි ආණ්ඩුව වකටි කාලයක දී

    1971 අවේල් නැගිටීම පරාජ්ය කළ අවස්ථාවේ එය සුව විධායක ජ්නාිපති බලතල තිබුවණ්ඩ නැත.

    ජ්නාිපති ක්රමය යටවත්ත රට අවාසනාවන්තත වලස අත්ත දැක ඇත්තවත්ත මාධයවේදීන්ත හා අවනකුත්ත විරුේධවාදීන්ත

    අුරුදහන්ත කල ආඥාදායක පාලන තන්තරයනය. වමම පාලන ක්රමවේ මුදුවන්ත ම වැජ්ඹුණු අයට විරුේධව වබාවහෝ

    වචෝදනා එල්ල වී තිවේ.

    ජ්නාිපති ක්රමය යටවත්ත, එවැි පාලන තන්තර කීපයක් සමග අවප් ඇති අත්තදැකීම් වපන්තවා දී ඇති පරිදි, පුවත්තපත්ත

    මර්තදනය සහ අිකරණය පාලනය කිරීමට නැඹුරුවක් දක්වන ආඥාදායක පාලන තන්තරවලට පක්ෂපාතී වවයි.

    කැබිනට් මණ්ඩලවේ ප්රමාණය

    කැබින් මණ්ඩඩලවේ සාමාජිකයින්ත 25 කට වඩා වනාසිටිය යුු බවත්ත, පාර්තිවම්න්තු වල්කම්වරුන්තවේ උපරිම

    ප්රමාණය 25 ක් විය යුු බවත්ත ආණ්ඩුක්රම වයවස්ථාවේ අඩංගු කළ යුු ය.

    වදවන මන්ී මණ්ඩලය

    වයවස්ථාදායක සභාවේ වමවහයුම් කිටු අුරු වාර්තතාවේ දක්වා ඇති පරිදි, වදවැි මන්තී මණ්ඩඩලයක්, වසවන්ත්

    සභාවක් පිහිටුවීම දිරිමත්ත කරනු ලැවේ. වසවන්ත් සභාව සන්තිරීක්ෂණ මණ්ඩඩලයක් වලස කටයුු කළ යුුය.

    වකවස් වවතත්ත, වසවන්ත් සභිකවයෝ එක් එක් පළාවත්ත ිවයෝජිතයින්ත විය යුුය. අුරු වාර්තතාවේ වයෝජ්නා වකාට

    ඇති එක් එක් පළාවතන්ත පත්ත කරන වසවන්ත් සභිකයන්ත පස් වදනා, ුන්ත වදවනක් දක්වා අු කළ හැකිය. ජ්ාතික

    ආණ්ඩුව විසින්ත පත්ත කරන්තනට වයෝජ්නා වකාට ඇති වසවන්ත් සභිකයින්ත 10 වදනා ද ුන්ත වදවනකු දක්වා අු කළ

    යුුය. ඒ අනුව, වසවන්ත් මණ්ඩඩලවේ සිටින මුළු වසවන්ත් සභික සංඛ්යාව 30 ක් වනවා ඇත.

    අපට ආණ්ඩු කිරීවම් වරප්රසාදය හිි වුවවහාත්ත, අවම වශවයන්ත පසුගිය දස වසර ුල ශ්රී ලංකා වේශපාලන

    වේක්ෂාවිවයහි පක්ෂග්රාහී ව කටයුු කිරීවම් ඉතිහාසයක් සහිත වසවන්ත් සභිකයන්ත නුසුදුසු බවට පත්ත කරන්තනට

    අපි උත්තසාහ දරන්තවනමු. අවප් අභිප්රාය වන්තවන්ත ඔවුන්තවේම වූ වෘත්තතීය වෂ්ර ුළ විශිෂට් දක්ෂතා දක්වා තිවබන

    නැතවහාත්ත සමාජ් ක්රියාකාරිකවයකු වශවයන්ත සමාජ්යට අපරිිත දායකත්තවයක් ලබා දී තිවබන අය වතෝරා ගැනීම

    යි.

    ෙහු-සාමාජික අනුපාත මැතිවරණ ක්රමය (MMP)

    බලවේ සිටින ආණ්ඩුව බහු සාමාජික අනුපාත මැතිවරණ ක්රමයක් (MMP) හඳුන්තවා දී ඇත. අවප් ආණ්ඩුවක් විසින්ත

    MMP ක්රමවේ වයෝගයතාවය පිළිබඳව පරීක්ෂා කරන්තනට පාර්තිවම්න්තු විමර්තශන කිටුවක් (මැතිවරණ කටයුු

    පිළිබඳ කාරක සභාව) වවත වයාමු කරනවා ඇත. කිටු වාර්තතාවේ ිර්තවේශ මත පදනම් ව වම් පිළිබඳව ිසි පියවර

    ගන්තනවා ඇත.

    වද්ශපාලන පරිතයාග

    උදාහරණ වලස රු. 5000 ක් වැි කිසියම් සීමාවකට වඩා වැඩි සියළු වේශපාලන පරිතයාග, එම පරිතයාග

    ලැබීවමන්ත සතියක කාලයක් ඇුළත එක් එක් වපෞේගල පාර්තිවම්න්තු මන්තීවරයා වහෝ මැතිවරණ අවප්ක්ෂකයා /

    වයාපාර අධයක්ෂවරයා විසින්ත පරිතයාග කරන්තනාවේ විස්තර ද සහිතව මැතිවරණ වකාමසාරිස් කාර්තයාලය වවත

    ප්රකාශ කර සිටිය යුු ය.

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    6

    ෙල ප්රවද්ශවල වගකීම්

    පළාත්ත සභාවේ බලතල සහ වගකීම් ස්ථාපිත කරන ලද විට, ඒවා ස්වාධීන බල ප්රවේශ වශවයන්ත ආණ්ඩුක්රම

    වයවස්ථාව ුළ අඩංගු කළ යුු ය.

    ආණ්ඩුවේ එක් එක් ම්ටම සඳහා පවරා ඇති වගකීම් වයෝගය ද යන්තන සහතික කර ගැනීම සඳහා අවප් ආණ්ඩුවක්

    වමම කරුණ පිළිබඳ ව යි වසායා බලනවා ඇත. අවසාන වේදී ආණ්ඩුවේ එක් එක් ම්ටම වවත පවරා ඇති

    වගකීම් ආණ්ඩුක්රම වයවස්ථාව ුල සංග්රහ ගත කරනු ඇත.

    ශ්රී ලංකාවේ පාලක ආයතන මණ්ඩඩලය (COGESL) වලස තාවකාිකව නම් කළ ආයතනයක් ජ්ාතික ආණ්ඩුව සහ

    පළාත්ත සභා එකට එක්ව කටයුු කිරීම සඳහා ආණ්ඩුක්රම වයවස්ථාවේ අඩංගු කළ යුු ය.

    COGESL මණ්ඩඩලවේ ප්රධාන මණ්ඩඩපය වනවා ඇත්තවත්ත අගමැතිවරයා මුලසුන දරන අගමැතිවරයාවේ සහ ප්රධාන

    ඇමතිවරුන්තවේ මණ්ඩඩපයයි. වකවස් වවතත්ත, වවනත්ත අමාතය මණ්ඩඩල මණ්ඩඩප සහ රාජ්ය වස්වක මණ්ඩඩප

    ගණනාවක් ද පවතිනවා ඇත. ජ්ාතික ආණ්ඩුව ප්රධාන බදු අය කරන්තනා වන වහයින්ත, COGESL මණ්ඩඩලවේ ප්රධාන

    කාර්තයභාරය වන්තවන්ත වයාපෘති සඳහා පළාත්ත බල ප්රවේශ වලට මුදල් වයාමු කිරීම යි.

    අවප් ආණ්ඩුවක් COGESL මණ්ඩඩලවේ ූර්තව අවසරයක් ලබා ගැනීවමන්ත පසු පළාත්ත සභාවලට විවේශ බල ප්රවේශ

    සමඟ ආවයෝජ්න හා වවවළඳ කටයුු කර වගන යන්තනට ඉඩකඩ සලසා වදනවා ඇත. එවැි කරුණු පිළිබඳ ව

    COGESL මණ්ඩඩල සාමාජිකයින්ත සියළු වදනාම දැනුවත්ත කරනු ලැබුවද, ඔවුන්ත වවනුවවන්ත වමම කාර්තයය ඉටු

    කිරීමට අදාළ වන අනුමත කිරීම්, ප්රතික්වෂ්ප කිරීම් වහෝ අත්තපත්ත කර ගැනීම් කළ හැක්වක් ජ්ාතික ආණ්ඩුවට

    පමණකි. වකවස් වවතත්ත, ඉල්ලීමක් කිරීම මත වවනත්ත පළාත්ත සභාවලට එවැි වයාපෘති සමඟ හවුල්කරුවන්ත බවට

    පත්ත විය හැකිය.

    දැනට පවතින ගැට ළු පිළිබඳව විමර්තශනය කරන්තනටත්ත රව් පුරවැසියන්ත පාර්තිවම්න්තුවවන්ත සහ ආණ්ඩුවවන්ත

    අවප්ක්ෂා කරන්තවන්ත කුමක්දැයි වටහා ගන්තනටත්ත ේවිපාර්තශ්වික පාර්තිවම්න්තු විමර්තශන කිටු පිහිටුවීම අතිශයින්ත

    වැදගත්ත වවයි. ඇමතිවරුන්තට සහ පාර්තිවම්න්තුවට එක් එක් කිටුව වවත කටයුු කිරීම සඳහා වයාමු කිරීම් කළ

    හැකිය. වමම කිටු ආණ්ඩුක්රම වයවස්ථාව ුළ අඩංගු කල හැකිය, නැතවහාත්ත වඩා උචිත වලස ඒවා පාර්තිවම්න්තු

    පණත්ත වශවයන්ත සම්මත කර ගත හැකිය. කිටු වුහ සහ ඒවාවේ වමවහවර පිළිබඳ විස්තර සාකච්ඡා කරන්තනට

    විවෘතව තබනු ඇත. උදාහරණයක් වශවයන්ත, මාර්තගාරක්ෂාව පිළිබඳ ගැට ළු, මත්ත ද්රවය සහ මත්තපැන්ත පිළිබඳ ගැට ළු,

    මැතිවරණ කටයුු, පවුල් සහ ප්රජ්ා ගැට ළු යනාදිය විමර්තශනය කරන කිටු තිබිය හැකිය.

    පළාත්ත සභාවලට තමන්තවේම වූ නීතිරීති පැනවිය හැකි අතර, වගකීම් සමපාත වවන තන්තහිදී එවැි නීතිරීති ජ්ාතික

    නීතිය හා අනුකූල විය යුුය. එවස් වනාවුවවහාත්ත, ජ්ාතික නීතිය සහ රාජ්ය නීතිය එකම අවකාශවේ පවතින්තවන්ත

    නම්, ජ්ාතික නීතිය පළාත්ත සභා නීතිය අභිබවනවා ඇත.

    ප්රධාන අමාතයවරු සුව එකඟ වන ලද කාල සීමාවක් සඳහා පළාත්ත සභා ආණ්ඩුකාරවරුන්ත පත්ත කිරීවම් වගකීම්

    තිබිය යුු ය.

    ස්ථාවර කාල සීමා සහ අනිවාර්තය ඡන්දය

    කල්පිත වලස වසර 4 කින්ත සමන්තවිත වන ස්ථාවර පාර්තිවම්න්තු කාල සීමාවක් ආණ්ඩුවට තම වපාවරාන්තදු ඉටු

    කරන්තනට තරම් ප්රමාණවත්ත වන බව අපි සලකන්තවනමු.

    ආණ්ඩුවේ වදපාර්තතවම්න්තුවලට‚ වපෞේගික අංශයට, කම්කරු සමුපකාර ආයතනවලට සහ භවය විවේශීය

    ආවයෝජ්කයන්තට වමයින්ත ස්ිර භාවයක් සැපවයනවා ඇත. වමයින්ත පක්ෂ නායකයින්ත සහ ආණ්ඩු විසින්ත මැතිවරණ

    පවත්තවන දින තම වාසියට හසුරුවනු ලැබීම අවසන්ත කරනවා ඇත.

    මැතිවරණවල දී ඡන්තදය ප්රකාශ කිරීම සියලු පුරවැසියන්තවේ ප්රජ්ා වගකීමක් වවයි. තමන්තවේ ඡන්තද මනාපය ප්රකාශ

    කරන්තනට ඡන්තදය දමන වපෝිම වවත එන්තනට තරම් කරදර වනාවනවාට කිසිදු සමාවක් දිය වනාහැකිය. යම්

    ඡන්තදදායකවයකු මැතිවරණයට ඉදිරිපත්ත ව සිටින සියළුම අවප්ක්ෂකයන්ත ගැන වහෝ වේශපාලන පක්ෂ ගැන අසුටු

    නම්, ඔහුට වහෝ ඇයට ඡන්තදය අවිිමත්ත වලස ප්රකාශ කළ හැකිය. එයින්ත ඉදිරිපත්ත වී සිටින අවප්ක්ෂකයන්ත /

    වේශපාලන පක්ෂ සියල්ලම වවත ඔවුන්තවේ ඇති මනාපය වහෝ අප්රසාදය ඇඟවවනවා ඇත.

    ජ්නතාවවේ පැත්තවතන්ත එවැි කැපවීමක් නැත්තනම්, සහභාගිත්තවවයන්ත යුත්ත ප්රජ්ාතන්තරවාදයක් ස්ථාපිත කිරීම අසීරු

    වවයි.

    කවර ආකාරයකින්ත වහෝ ඡන්තදය ප්රකාශ කිරීවම් ක්රියාවියට බාධා කිරීම බන්තධනාගාර ගත කිරීවමන්ත දඬුවම් කළ

    හැකි සාපරාධී වරදක් බව පත්ත කිරීම සඳහා නීතිරීති සම්මත කර ගත යුුය.

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    7

    1.2 රාජය අංශය සහ පාර්තිවම්න්ු ක්රමය ප්රතිසංස්කරණය කිරීම

    අපි අවප් ප්රතිපත්තති වගාඩනගා ගන්තනා පදනම් වන්තවන්ත ප්රජ්ාතන්තරවාදය, වග වීම සහ ජ්නතා සහභාගිත්තවය යි. වමම

    අදහසින්ත ගත්ත විට සියළු ශ්රී ලාංකිකයන්තට වැදගත්ත වවන ගැට ළු විමර්තශනය කරන්තනට ේවි පාර්තශවීය පාර්තිවම්න්තු

    කිටු පත්ත කර ගැනීම තීරණාත්තමක වවයි. ිදසුනක් වශවයන්ත මාර්තග ආරක්ෂාව පිළිබඳව කරුණු කින්ත කලට

    විමර්තශනය කිරීම සඳහා මාර්තග ආරක්ෂණ විමර්තශන කිටුවක්, රව් මත්ත ද්රවය හා මත්තපැන්ත භාවිතය සම්බන්තධවයන්ත

    කරුණු විමර්තශනය කිරීම සඳහා මත්ත ද්රවය හා මත්තපැන්ත විමර්තශන කිටුවක් යනාදිය ගත හැකිය. වමම කිටුවලට

    අදාළ විෂය කරුණු සම්බන්තධවයන්ත පරීක්ෂණ පැවැත්තවීම සඳහා ආණ්ඩුව වහෝ පාර්තිවම්න්තුවවන්ත වමම කිටු වවත

    වයාමු කිරීම් කරවා ගැනීමට අවශය වනු ඇත. පරීක්ෂාවට ලක් කරන ගැට ළු වහ්ුවවන්ත පීඩාවට පත්තව සිටින

    පාර්තශ්ව කරුවන්තවේ සහ සාමානය පුරවැසියන්තවේ අදහස් වමම විමර්තශනවින්ත පිළිබිඹු වකවර්ත. ිඛිත ප්රකාශ

    ඉදිරිපත්ත කරන්තනට හැම වදනාටම ආරාධනා කරනු ලබන අතර, ප්රසිේධ සවන්ත දීම් වල දී වාචික ව කරුණු ඉදිරිපත්ත

    කරන වලස කිටුව ඔවුන්තවගන්ත සමහර වදවනකුට ආරාධනා කිරීමට වතෝරා ගන්තනවා ඇත. ශ්රී ලංකාව පුරා

    වපාදුවේ ළඟා විය හැකි ස්ථාන ගණනාවක දී ප්රසිේධ සවන්ත දීම් සිදු කරනු ලැවේ. වමම සවන්ත දීම් වල දී අනුගමනය

    කරන ක්රියා පටිපාටි ිරීක්ෂණය කරන්තනට මහජ්නයාට ආරාධනා කරනවා ඇත.

    වමම කිටු ඔවුන්තවේ වසායා ගැනීම් පිළිබඳව වාර්තතා කළ යුු වන අතර ඔවුන්තවේ ිර්තවේශ පාර්තිවම්න්තුවට

    ඉදිරිපත්ත කරනු ඇත. වසායා ගැනීම් සහ ිර්තවේශවල වකාටසක් වහෝ සියල්ල පිළිබඳව විමර්තශන කිටුවේ එක්

    සාමාජිකවයකු වහෝ කිහිප වදවනකු වහෝ එකඟ වනාවන්තවන්ත නම් ප්රධාන වාර්තතාව ුල සුළුතරවේ වාර්තතාවක්

    ඇුළත්ත කළ හැකිය. ජ්ාතික ආරක්ෂාවට අදාළ ගැට ළු සම්බන්තධවයන්ත වන ඒවා හැවරන්තනට අවනක් සියළුම වාර්තතා

    ජ්නතාවට ලබා ගත හැකි වවයි.

    එවැි වාර්තතාවකට පවතින ආණ්ඩුව පිළිගන්තනා ිර්තවේශ සහ ප්රතික්වෂප් කරන ිර්තවේශ වමානවා දැයි දක්වින්ත ද,

    එවස් පිළිගැනීමට වහෝ ප්රතික්වෂප් කිරීමට වහ්ු පැහැදිිව ප්රකාශ කරින්ත ද මාස 6 ක් ඇුළත පිළිුරු සැපයිය

    යුු වවයි. මහජ්න අභිලාෂයන්ත පිළිබිඹු කරන අන්තදමට ආණ්ඩුවේ තීරණ සහ උචිත නීතිරීති වකටුම්පත්ත කිරීම සඳහා

    අප වයාදා ගන්තනා මාදිිය වමය යි.

    අරමුදල් සපයා ගැනීමට අවශය දැනට වකරී වගන යන වයාපෘති ලැයිස්ුවක් හඳුනා ගැනීමටත්ත සම්පාදනය

    කිරීමටත්ත ජ්ාතික පාර්තිවම්න්තුව ුළ විවශ්ෂ විමර්තශන කිටුවක් පිහිටුවනු ලැවේ. වමම කිටුවට හඳුනා ගත්ත

    වයාපෘති සඳහා අරමුදල් සපයා ගැනීම වහෝ අදාළ කණ්ඩඩායමකට සුදුසු වයාපෘතියක අයිතිය ලබා දීම වැි කටයුු

    කරන්තනට ශ්රී ලාංකීය ඩයස්වපෝරා සංවිධාන සහ පරාර්තථකාි කණ්ඩඩායම් වැි බාහිර සංවිධාන සමඟ කටයුු කළ

    හැකිය. පාර්තිවම්න්තු කිටුව සමග කටයුු කරන්තනට ිල තන්තරයක් පිහිටුවා ලීම අවශය වවයි. රව් සෑම

    පළාතක් ම ිවයෝජ්නය කරන සාමාජිකයින්ත පාර්තිවම්න්තු කිටුවේ සිටිය යුු ය.

    පාර්තිවම්න්තුවේ වයාදා ගන්තනා භාෂාව පිළිබඳ සම්මතයන්ත සකස් කර ගැනීමත්ත කථානායක වරයා/වරියවේ

    භූිකාව උසස් කිරීමත්ත උචිත ආචාර ධර්තම පිළිබඳ සම්මත සහ පාර්තිවම්න්තු ක්රියා සංග්රහය (Code of Practice)

    වනාපිළිපදින පාර්තිවම්න්තු මන්තීවරුන්තට එවරහිව දඬුවම් කිරීවම් ක්රියාමාර්තග ගන්තනට ඔහු වහෝ ඇය බල

    ගැන්තවීමත්ත වැදගත්ත ය.

    අයවැය කාර්තයාලය

    පාර්තිවම්න්තුව ුල ස්වාධීන අයවැය කාර්තයාලයක් (IBO) පිහිටුවා ලනු ඇත. IBO කාර්තයාලවේ එක් භූිකාවක් වනු

    ඇත්තවත්ත මැතිවරණයකට යෑවම් දී වේශපාලන පක්ෂ වදන මූලයමය වපාවරාන්තදු ඇගයීමකට ලක් වකාට, ඒ

    ප්රතිඥාවින්ත ක්රියාත්තමක කළ හැකි ඒවා සහ කළ වනාහැකි ඒවා වමානවා දැයි මහජ්නතාවට දැන ගැනීම සඳහා

    වාර්තතාවක් ප්රසිේධ කිරීමයි. වමම කාලසීමාව ුළ, පාර්තිවම්න්තු මන්තීවරුන්තට, විවශ්ෂවයන්තම විරුේධ පක්ෂවේ

    මන්තීවරුන්තට, ආණ්ඩුවේ ප්රතිපත්තති ිවේදනවල වමන්තම තමන්තවේ ම ප්රතිපත්තතිවල ද ිල අගය කරන්තනට IBO

    කාර්තයාලවේ සහාය ලබාගත හැකිය. එවස් කිරීවමන්ත, IBO කාර්තයාලය වේශපාලන පක්ෂ වදන වයාජ් වපාවරාන්තදු

    වබාවහාමයක් කපා හරින්තනට උදේ වවනවා ඇත. IBO කාර්තයාලය ආණ්ඩුවට වනාව, හැමවිටම පාර්තිවම්න්තුවට

    වාර්තතා කරනු ඇත.

    පළාත්ත සභා ආණ්ුකාරවරු

    පළාත්ත සභා ආණ්ඩුකාරවරු ස්ථාපිත කාල සීමාවක් සඳහා පත්ත කරන අතර, පසුගිය දස වසරක කාලය ුළ

    වේශපාලන පක්ෂයකට අනුබේධ ව සිටි කිසිදු පුේගලවයකු ආණ්ඩුකාරවරවයකු වලස පත්ත වනාකරනු ඇත.

    සමාජ්යට කිසියම් අයුරකින්ත දායක වී ඇති සහ බලය අවභාවිතා කළ බවට ඔහුට / ඇයට එවරහිව වචෝදනාවන්තට

    ලක් වී නැති ිර්තවේශපාලණික වකවනක් පත්ත කිරීම වඩා සුදුසු ය.

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    8

    වැටුප් විනිශ්චය සභාව

    අගමැතිවරයා සහ ඇමතිවරු ද ඇුළුව පාර්තිවම්න්තු මන්තීවරුන්ත විසින්ත දැනට භුක්ති විඳින වැටුප්, දීමනා සහ

    වවනත්ත වරප්රසාද සමාවලෝචනය කිරීම සඳහා පාර්තිවම්න්තු වැටුප් විිශ්චය සභාවක් (PRT) පිහිටුවීම වැදගත්ත

    වවනවා ඇත. ජ්ාතික පාර්තිවම්න්තුවේ සාමාජිකයන්තට ූර්තණ කාලීනව ඔවුන්තවේ වමවහවර වවත කැප වවන්තනට

    බල වකවරනවා ඇත. පාර්තිවම්න්තුව රැස් වනාවන විට ඔේහු කිටු වැඩ කටයුුවල සහ ඡන්තද වකා්ඨාශ වැඩ

    කටයුුවල ිරත විය යුු ය. තම පලාවත්ත මන්තීවරයා හමු වවන්තනට දැනට තිවබනවාට වඩා වැඩි අවස්ථා ඡන්තද

    දායකයන්තට ලැබිය යුු අතර, එය සාර්තථක කර ගත හැක්වක් පාර්තිවම්න්තු මන්තීවරු සියළු වදනාවේ ූර්තණ

    කාලීන කැපවීමක් ඇත්තනම් පමණකි.

    විමධයගත අයවැය

    කිසිදු බල ප්රවේශයක සිටින පාර්තිවම්න්තු මන්තීවරු විමධයගත අයවැයකට හිිකම් වනාලබනවා ඇත. ජ්නතා

    ඡන්තදවයන්ත වතෝරා පත්ත කර ගන්තනා ලද පාර්තිවම්න්තු මන්තීවරු සමස්තයක් වශවයන්ත මුළු රටට ම බැඳී සිටිති.

    එවහයින්ත, ජීවිතවේ හැම පැත්තතකම ඔේහු හාම්පුුන්ත විය යුුයයි අදහස් වනාවේ. උදාහරණයක් වලස, පළාත්තබදව

    වහෝ ජ්ාතිකව වහෝ මාර්තග වයාපෘතිවලට ප්රමුඛ්ත්තවය ලබා දීවමන්ත ඔවුහු සමස්තයක් වලස ප්රජ්ාවේ වහෝ රව් ඉහළම

    යහපත වවනුවවන්ත වස්වය වනාකරන වහයින්ත ඔවුන්තට එවස් ප්රමුඛ්ත්තවය ලබා දිය වනාහැකි වවයි. ඔවුහු ඔවුන්තවේ

    වපසරිය ුල පවතින ගැට ළු වකවරහි පමණක් අවධානය වයාමු කළ යුුව තිවේ.

    එබැවින්ත අපි ඒ වගකීම් මාර්තග අිකාරිය, ප්රවාහන අිකාරිය ආදිය වැි රාජ්ය ආයතන වවත පවරා වදන්තවනමු.

    අනුරූප ඇමතිවරයාට වගකිව යුු වන වමම ආයතන, රව් ඉහළම යහපත වවනුවවන්ත කටයුු කරන්තනට

    වයාපෘතිවලට තම බල ප්රවේශ පුරා ප්රමුඛ්ත්තවය ලබා වදන අන්තදම තීරණය කිරීම සඳහා අවශය වන සංඛ්යාවල්ඛ්න

    හා අවනක් වතාරුරු එක්රැස් කරනවා ඇත. ඇමතිවරයා නම්මවා ගැනීම සඳහා පාර්තිවම්න්තු මන්තීවරු කටයුු

    කරන අතර, විවශ්ිත වයාපෘති ඉදිරියට යන්තවන්ත වකවස් දැයි යන්තන පිළිබඳව ආයතනවින්ත ලැවබන ප්රතිචාර

    ඇමතිවරයාවේ කාර්තයාලය හරහා ඔවුන්තට ආපසු ලැවබනවා ඇත.

    රාජය වස්වා ෙඳවා ගැනීම් වකාමිෂන් සභාව

    රාජ්ය වස්වයට අවශය සියළු බඳවා ගැනීම් කිරීම සඳහා සියළුම වදපාර්තතවම්න්තු හා රාජ්ය ආයතන සමග ඒකාබේධ

    ව රාජ්ය වස්වා බඳවා ගැනීම් වකාිෂන්ත සභාවක් පිහිටුවනවා ඇත. බඳවා ගැනීවම් ක්රියාවියට බලපෑම් කිරීම

    පාර්තිවම්න්තු මන්තීවරුන්තට තහනම් කරනු ලැවේ. බලපෑම් කිරීවම් කිසියම් වහෝ සාක්ියක් ඇත්තනම් ඒවා IBAC

    වකාිසවම් අවධානයට ලක් කරන අතර, වැරදි කරුවන්ත බවට පත්ත වූවන්තට නු පවරනු ඇත.

    වජයෂ්ඨ රාජය වස්වකයින් සඳහා නිල වාහන

    වාහන අවසර පර ිකුත්ත කිරීම අවහෝසි වකාට, ඒ වවනුවට සියළුම පාර්තිවම්න්තු මන්තීවරුන්තට සහ සියළුම සුදුසු

    රාජ්ය වස්වකයින්තට රජ්වේ වාහන ලබා දිය යුු ය. රිය පදවන්තනන්ත ධාවනය කරන අවස්ථාවල දී, පුේගික

    ගමන්තවලට අවසර දී ඇති විට පවා වලාේ සටහන්ත පවත්තවා ගැනීම රිය පදවන්තනා වේ වගකීම වනවා ඇත.

    ආණ්ඩුව කැබින් සාමාජිකයින්ත 25 වදවනකුට වඩා වැඩිවයන්ත පත්ත වනාකරන බවත්ත පාර්තිවම්න්තු වල්කම්වරුන්ත

    වේ උපරිම සංඛ්යාව 25 ක් වන බවත්ත ආණ්ඩුක්රම වයවස්ථාවේ අන්තතර්තගත කළ යුු ය.

    රාජය වස්වා නීති සංග්රහය

    වජ්යෂ්ඨ රාජ්ය වස්වය ිර්තවේශපාලණික විය යුු අතර කවර ආකාරයක වහෝ කිසියම් වේශපාලන කටයුත්තතක

    ිරත වීම නුසුදුසු කමක් වන්තවන්තය. සියළුම වජ්යෂ්ඨ රාජ්ය වස්වකවයෝ පවතින ආණ්ඩුවට පක්ෂපාත විය යුු ය.

    වද්රෝහී වීම නීතිය අනුව බරපතළ වරදක් බවට පත්ත කරනු ඇත. වකවස් වවතත්ත, පාර්තිවම්න්තු මන්තීවරු රාජ්ය

    වස්වකයන්තට කිසියම් අිසි බලපෑමක් කලවහාත්ත, ඔවුන්තවේ අයිතිවාසිකම් අතර IBAC වකාිෂම වවත පැිණිි

    කිරීමට ඇති අයිතිය ද වවයි.

    ෙලතල වවන් කිරීම

    බලතල වවන්ත කිරීම සියළු ප්රජ්ාතන්තරයන්ත පදනම් කර ගන්තනා වැදගත්ත මූලධර්තමයක් වවයි. වමම මූලධර්තමය අනුව,

    කිසියම් එක ආයතනයක් අත බලය වගානු වීම වළක්වා ලන ඵලදායී වැලකුම් සහ ුලනයන්ත සැපයීම සඳහා

    ආණ්ඩුවේ ප්රධාන ආයතන ුන: වයවස්ථාදායකය, විධායකය සහ අිකරණය, වවන්ත වවන්ත ඒකක වශවයන්ත

    පවත්තවා වගන යනු ලැවේ.

    අවාසනාවට, භයානක ූර්තවාදර්තශයක් ඇති කරින්ත මෑත අතීතවේ දී ශ්රී ලංකාවේ විධායකය අිකරණය වවතට

    රිංගා ඇත. ආණ්ඩුවේ විධායක හස්තවයන්ත අිකරණය සහ වයවස්ථාදායකවේ ූර්තණ ස්වාධීනත්තවය යි ස්ථාපිත

    කිරීම වැදගත්ත වවයි. කවර ආකාරයකින්ත වහෝ විධායකය අිකරණයට මැදිහත්ත වීම නීතිවයන්ත දඬුවම් කළ හැකි

    වරදක් බවට පත්ත කරන්තනට නීති සම්පාදනය කළ යුු ය.

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    9

    ශ්රී ලංකා පාර්තිවම්න්තුව වහෝ කිසියම් පාර්තිවම්න්තුවක් විධායකවේ පාලනයට වහෝ වමවහයවීමට නු වනාකළ

    යුුය. විගණකාිපති කාර්තයාලය, අයවැය කාර්තයාලය, පුළුල් පදනමකින්ත යුත්ත දූෂණ විවරෝධී වකාිසම (IBAC) සහ

    පාර්තිවම්න්තුවට සෘජු වලසම වාර්තතා කරන වවනත්ත වයවස්ථාපිත ආයතන වැි පාර්තිවම්න්තුවේ ස්වාධීන

    වයවස්ථාපිත සංස්ථාපනවලට, පාර්තිවම්න්තු කිටුවලට වහෝ පාර්තිවම්න්තුවට සපයන අරමුදල් ප්රමාණය සහ මුදල්

    වවන්ත කරනු ලබන්තවන්ත වකවස් දැයි යන්තන විධායකය විසින්ත තීරණය වනාකළ යුුය.

    යහපාලනය සහතික කිරීම සඳහා පාර්තිවම්න්තු සංස්ථාපිත මණ්ඩඩලයක් (PCB) වැි වවනම පවතින පාර්තිවම්න්තු

    වස්වා මාදිියක් පිහිටුවනු ඇත. වමම ආයතනය මගින්ත පාර්තිවම්න්තුව තමන්තවේම අරමුදල් පාලනය කරන්තනා සහ

    තීන්තදු කරන්තනා විය යුු ය; ඒ අනුව, පාර්තිවම්න්තුව එහි මුලසුන්ත දරන ිලධාරීන්ත මඟින්ත තමන්තවේම වූ මුදල් පනත්ත

    වකටුම්පත්ත ආරම්භ කරනවා ඇත. PCB මණ්ඩඩලවේ සාමාජිකත්තවය මන්තී මණ්ඩඩලවේ සමස්ත සාමාජිකත්තවය

    පිළිබිඹු කරනවා ඇත.

    මන්තී මණ්ඩඩලවේ කථානායකවරයා/වරිය වේ සභාපතිත්තවවයන්ත වහබි PCB මණ්ඩඩලවේ විධායකය පහත සඳහන්ත අන්තදමට සකස් කළ හැකිය:

    • අගමැතිවරයා (වහෝ නම් කරන ලද ිවයෝජිත) සහ විපක්ෂ නායකයා (වහෝ නම් කරන ලද ිවයෝජිත);

    • පාර්තිවම්න්තු වල්කම් සහ පාර්තිවම්න්තු වස්වා වදපාර්තතවම්න්තුවේ වල්කම්;

    • PCB මණ්ඩඩලය එහි ිර්තවේශ ඉදිරිපත්ත කිරීමට වපර (අයවැය පත්රිකාවල වාර්තතා කළ යුු අන්තදමට) කැබින් මණ්ඩඩලවයන්ත රජ්වේ ආදායම පිළිබඳ ඉදිරි ඇස්තවම්න්තු ඉදිරිපත්ත කරන වමන්ත ඉල්ලා සිටීම.

    • PCB මණ්ඩඩලවේ සාමාජිකත්තවයට ඕනෑම වේලාවක PCB මණ්ඩඩලවේ විධායකය වවත ිර්තවේශ ඉදිරිපත්ත කළ හැකිය.

    • අයවැය දිනවේ දී මන්තී මණ්ඩඩලය වවත තම ිර්තවේශ වාර්තතා කිරීම;

    • මන්තී මණ්ඩඩලයට සංවශෝධනය කළ හැකි වවනම විසර්තජ්න පනත්ත වකටුම්පතක් යටවත්ත පාර්තිවම්න්තුමය විසර්තජ්නය සඳහා අයවැය ලංසු ලබා දීම; සහ

    • වමම විසර්තජ්නවයහි වයවස්ථාදායක සභාව, පාර්තිවම්න්තු වස්වා වදපාර්තතවම්න්තුව, පාර්තිවම්න්තුවේ ස්වාධීන ිලධාරීන්ත සහ විපක්ෂ කාර්තයාලයට අරමුදල් සම්පාදනය කිරීම ඇුළත්ත විය යුුය.

    අධිකරණ පත්තීම්

    අිකරණ පත්තවීම්, ඔවුන්තවේ ධුර කාලය හා වේතන විධායක ආණ්ඩුවින්ත ස්වාධීනව පාලනය වනු ඇත. පත්තවීම් කුසලතාව මත පදනම් විය යුු අතර, අිකරණය සමග සහවයෝගය නැතවහාත්ත උපවේශනය ඇතිව ක්රියාත්තමක කළ යුුය. ඒ සමානවම, උසස් කිරීම් සඳහා පවතින ඕනෑම ක්රියාවියක් පදනම් විය යුත්තවත්ත හුවදක් පුේගලයාවේ කුසලතාවනුත්ත අිකරණ ිලයක් දරන්තනට ඇති සුදුසුකමත්ත මත පමණකි.

    ඒ අවස්ථාවට වඩා උචිත වන අන්තදම මත රඳා පවතිින්ත, පත්ත කරන ලද විිසුරුවන්තවේ ධුර කාලය ජීවිතාන්තතය වතක් වහෝ විශ්රාම යෑවම් ිශ්චිත වයවස්ථාපිත වයස් සීමාවකට වහෝ සැලකිය යුු ස්ථාවර කාලයකට වහෝ නීතිවයන්ත සහතික කරනවා ඇත.

    විිසුරුවන්තට එවරහිව විනයානුකූලව කටයුු කිරීම වහෝ ිලවයන්ත පහ කිරීම බරපතළ විෂමාචාරවලට සම්බන්තධ වහෝ ිලවේ රාජ්කාරි ඉටු කරන්තනට අසමත්ත අවස්ථාවන්තට සීමා කළ යුුය. වමම වහ්තූන්ත මත විිසුවරක් ඉවත්ත කිරීම තීරණය කළ යුත්තවත්ත අිකරණ කටයුු පරිහරණය කිරීම පිළිබඳ යම් අත්තදැකීම් සහිත ස්වාධීන ආයතනයක් විසිි.

    ිලවේ ගරුත්තවයට ඔබින සහ ප්රමාණවත්ත වන අන්තදවම් විය යුු අිකරණ වැටුප් හා විශ්රාම වැටුප් විිසුරුවවකුවේ ධුර කාලය ුලදී අු වනාකළ යුු ය. වම්වා නීතිවයන්ත ද ස්ථාපිත කළ යුු අතර විධායකවේ අත්තතවනෝමතික මැදිහත්ත වීම් වලට යටත්ත වනාවිය යුුය.

    උසාවිවල ධදික වමවහයුම් කටයුු සහ ක්රියා පටිපාටි සඳහා විධායකවයන්ත ිදහස අවශය කරයි.

    උසාවිවලට අවශය අරමුදල් සම්පාදනය කර ගැනීම ද අිකරණවේ වමවහයුම් ස්වාධීනත්තවය සඳහා බලපාන ප්රධාන සාධකයකි. පවතින ආණ්ඩුව විසර්තජ්න පනත්ත ආරම්භ කරන වහයින්ත විධායකය උසාවි අරමුදල් ම්ටම් තීරණය කරන බව අවප් අවවබෝධයයි.

    අිකරණමය සභාවක් හඳුන්තවා දීම විකල්ප මාදිියක් විය යුුය. නීතයානුකූලව පිහිටුවනු ලබන අිකරණමය සභාවක් ප්රධාන වශවයන්ත ම අිකරණ සහ විිශ්චය මණ්ඩඩල ගණනාවක ිවයෝජිතයන්තවගන්ත සමන්තවිත වවයි. විධායකය අිකරණමය සභාවට වගවන අරමුදල් ප්රමාණය තීරණය කරනවා ඇත; අිකරණමය සභාවට, ඒ අනුව වයෝජ්නාවිවේ වකාටසක් වලස උසාවි පරිපාලනය සහ අරමුදල් සම්පාදනය කිරීම සඳහා ස්වාධීන බලතල ලැවේ.

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    10

    1.3 පළාත්ත සභා සහ ප්රාවද්ශීය සභා

    එක් අතකින්ත පළාත්ත සභාවල සිදු වකවරන ඕනෑම නාස්තියක් අු කර ලන්තනටත්ත අවනක් අතින්ත ඒ සභාවල පැවැත්තම

    සාධාරණ කිරීම සඳහා ඒවාට වැඩි වගකීම් පවරන්තනටත්ත පළාත්ත සභාවල කාර්තයභාරය සමාවලෝචනය කිරීම වැදගත්ත

    වේ.

    එක් එක් පළාත්ත සභාවේ ිල වැඩ කරන භාෂාව තීරණය කළ යුත්තවත්ත එම සභාව විසින්ත ම පමණකි. ජ්ාතික

    ආණ්ඩුවේ යුුකම හා වගකීම වන්තවන්ත පළාත්ත සභාවල ිල භාෂාවවන්ත ඒවා සමඟ ගනුවදනු කිරීමයි. වමයට

    වුවමනා කරන පහසුකම් සැපයීම සඳහා අවශය තන්තහිදී අර්තථ කථන වස්වාවන්ත සඳහා ජ්ාතික ආණ්ඩුව ලබා දී

    තිවබන සම්පත්ත පුළුල් කරන්තනට සිදු වනු ඇත.

    ප්රාවේශීය අපරාධ සම්බන්තධවයන්ත කටයුු කරන ප්රාවේශීය වපාිසිය පළාත්ත සභාවේ වගකීම විය යුු අතර, ජ්ාතික

    වපාිසිය වේශ සීමා ආරක්ෂණය, මත්ත ද්රවය හා සම්බන්තධ ගැට ළු, ජ්ාතයන්තතර සාපරාධී ක්රියා සහ රස්තවාදය වැි

    කටයුු වකවරහි අවධානය වයාමු කළ යුු ය. කිසිදු ම්ටමක පවතින වමානයම් පාලක ඒකකයක වහෝ මැදිහත්ත

    වීවමන්ත වතාරව, ප්රාවේශීය වහෝ ජ්ාතික වහෝ වන වපාිස් වමවහයුම් කටයුු වපාිස් බල ඇණිවේ වගකීම වනවා

    ඇත.

    සෑම පළාත්ත සභාවක් ම තම වපාිස් කණ්ඩඩායම්වල විෂමාචාර කටයුු විමර්තශනය කිරීම සඳහා තමන්තවේම වූ

    පළාත්තබද වපාිස් අධීක්ෂක ආයතන පිහිටුවිය යුුය.

    ජ්ාතික ආණ්ඩුව විසින්ත පනවන ලද ආවයෝජ්න ප්රතිපත්තති රාමු සහ නීති රීති ුළ ආවයෝජ්න ආකර්තෂණය කර ගන්තනට

    විවේශීය ආයතන සමඟ වක්වල් කිරීම සඳහා අවශය බලතල පළාත්ත සභා සුව තිබිය යුුය. වමය COGESL

    මාණ්ඩඩික ක්රියාවිවේ වකාටසක් වනවා ඇත.

    COGESL මණ්ඩඩලය ුළ ජ්ාතයන්තතර උත්තසව පැවැත්තවීම සඳහා එකිවනකා සමඟ තරඟ කරන්තනට පළාත්ත

    සභාවලට ිදහස තිබිය යුු අතර, ජ්ාතික ආණ්ඩුව කුසලතා පදනම් වකාට වගන වත්තරීම් කළ යුු ය. වමම

    ක්රියාවිවේ දී ඔවුන්තට ආධාර වන්තනට ජ්ාතයන්තතර ආයතන වවත වයාමු කිරීම ජ්ාතික ආණ්ඩුව සු අයිතිවාසිකම්

    අතර වේ.

    ප්රාවද්ශීය සභා

    සභා සහභාගිත්තවවයන්ත යුත්ත අයවැය මාදිියක් සඳහා සභාවේ අයවැය වියදම් කළ යුත්තවත්ත වකවස් දැයි සාකච්ඡා

    කරන්තනට සභා බල ප්රවේශය පුරා පවත්තවන මහජ්න රැස්වීම්වල දී පුරවැසියන්ත හමුවීම අවශය වවයි. වමම රැස්වීම්

    වබාවහාමයක් ම සභා බල ප්රවේශ සීමාව ුළ පවතින භූවගෝලීය කලාප වටා සංවිධානය කරනු ලැවේ; රැස්වීම්

    කිහිපයක් වපාදු ප්රවාහනය වහෝ සංස්කෘතිය වැි නගර වයාප්ත විෂය පථයක් සහිත වත්තමාවන්ත වටා සංවිධානය

    කරනු ලැවේ.

    අයවැය චක්රය ආරම්භවේ දී සෑම වසරකම වමම රැස්වීම්වල ූර්තණ සැසි වාර පැවැත්තවේ. සභාවේ විධායක

    සභිකයන්ත, පරිපාලකයන්ත, අසල්වාසී සංගම්, තරුණ සහ ක්රීඩා සමාජ් වැි ප්රජ්ා ආයතනවල ිවයෝජිතයින්ත සහ සභා

    බල ප්රවේශවේ උනන්තදුවක් දක්වන ඕනෑම වකවනක් වමම රැස්වීම්වලට සහභාගි වන නමුත්ත කලාපවේ

    පදිංචිකරුවන්තට පමණකි කලාපීය රැස්වීවම් දී ඡන්තදය ප්රකාශ කළ හැක්වක්. වත්තමානුගත රැස්වීමකට සහභාගි වවන

    ඕනෑම නගරවැසිවයකුට ඒ රැස්වීවම් දී ඡන්තදය ප්රකාශ කළ හැකිය. ප්රාවේශීය සභා සාමාජිකවයෝ සහ ප්රජ්ා

    ිවයෝජිතවයෝ ඒකාබේධ ව වමම රැස්වීම් සම්බන්තධීකරණය කරති.

    වමම සහභාගී වන්තවනෝ සංවර්තධන ප්රමුඛ්තාවන්ත සාකච්ඡා වකාට හඳුනා ගිති. ප්රාවේශීය සැලසුම් සඳහා අයවැය

    සකස් වකාට සූදානම් කරන වතෝරා පත්තකර ගත්ත ප්රාවේශීය ආයතනවලට වමම වයාපෘති අනුපිළිවවින්ත ඉදිරිපත්ත

    කරනු ලැවේ. අවසාන සැලසුම් සාකච්ඡා කිරීම සඳහා රැස්වීම් වවත ආපසු ඉදිරිපත්ත කරනු ලැවේ.

    වමම ස්ථාවර වුහ බිම් ම්ටවම් ප්රාවේශීය ජ්න ප්රජ්ාවන්ත බල ගන්තවනවා ඇත.

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    11

    1.4 නීතිය හා සාමය යි ස්ථාපිත කිරීම

    නීතිවේ ආිපතයය යළි ස්ථාපිත කිරීම ප්රගතිශීලී ප්රතිපත්තති ක්රියාත්තමක කිරීම සඳහා අතයවශය වවයි. මූලාරම්භයන්ත

    කිහිපයක් පහත අවධාරණය වකාට ඇත.

    පාර්තිවම්න්තුවේ, කැබින් මණ්ඩඩලවේ වහෝ පළාත්ත සභා වල කිසිදු සාමාජිකවයක් වපාිස් වමවහයුම් කටයුුවලට

    මැදිහත්ත වීම සාපරාධී වරදක් බවට පත්ත කරන්තනට පාර්තිවම්න්තුවේ නීතිරීති සම්මත කළ යුු ය.

    වපාිස් බලකාය ුළ සිදු විය හැකි දූිත වයවහාරයන්ත පිළිබඳ ව විමර්තශනය කරන්තනට ස්වාධීන වපාිස් අධීක්ෂක

    (IPM) ආයතනයක් පිහිටුවා ිය යුු ය. පාර්තිවම්න්තුව වපාදු එකඟත්තවවයන්ත IPM ආයතනවේ සාමාජිකයින්ත පත්ත

    කළ යුු ය. IPM ආයතනය ඇමතිවරයාට වනාව පාර්තිවම්න්තුවට වාර්තතා කළ යුු අතර එවස් ධරමාසිකව

    වාර්තතා ඉදිරිපත්ත කළ යුු ය.

    ඕනෑම වකවනකුට වපාිස් විෂමාචාර ගැන IPM ආයතනය වවත වාර්තතා කරන්තනට පුළුවන්ත විය යුු ය. IPM

    ආයතනවේ සිදු වවන ඕනෑම විෂමාචාරයක් ස්වාධීන පුළුල් පදනමක් සහිත දූෂණ විවරෝධී වකාිසමකට (IBAC) ද

    වාර්තතා කළ හැකිය.

    වපාිසිය භාර ඇමතිවරයා/වරිය වපාිස් බලකාය සමඟ පවත්තවන ප්රධාන සම්බන්තධතාව විය යුත්තවත්ත වපාිස්

    බලකාය මුහුණ දී තිවබන ගැට ළු සාකච්ඡා කිරීමත්ත ඊට අවශය සම්පත්ත ලබා දීමත්ත පිළිබඳව යි. වපාිස් වමවහයුම්

    කටයුුවලට ඇඟිි ගැසීමකින්ත වතාරව ඇමතිවරයා/වරිය ප්රතිපත්තතිමය කරුණු සම්බන්තධවයන්ත ආණ්ඩුවේ ඉදිරි

    දැක්ම වරින්ත වර පැහැදිි කර දිය හැකිය.

    වපාිස් වකාමසාරිස්වරයා/වරිය / ිලධාරියා/ිලධාරිණිය වපාිස් වමවහයුම් කටයුුවලදී සිදු වකවරන ඕනෑම

    ආකාරයක වේශපාලන මැදිහත්ත වීමක් සම්බන්තධවයන්ත IPM ආයතනයට වාර්තතා කිරීවමන්ත වැළකී සිටීම සාපරාධී

    වරදක් බවට පත්ත කළ යුුය.

    වපාිසිය සහ IBAC වකාිසම වවනුවවන්ත නු පැවරීවම් කටයුු කරන ස්වාධීන රාජ්ය අභිවචෝදනා නැඟීවම්

    කාර්තයාලය (PPO) ක් පිහිටුවිය යුු ය. වම් සම්බන්තධවයන්ත ශ්රී ලංකාවේ දැනට ක්රියාත්තමක වන ක්රියා පටිපාටීන්ත

    පිළිබඳව වසායා බැලීම ප්රවයෝජ්නවත්ත වනවා ඇත.

    ප්රමාණවත්ත බලතල සහිත වමම ආවේක්ෂණ ආයතන නීතිවේ ආිපතයය මත පදනම් වූ සමාජ්යක් අඛ්ණ්ඩඩව

    පවත්තවා වගන යාම සඳහා අවශය ස්ීර විිවිධාන වවති.

  • ශ්රී ලංකාවට නව යුගයක් - ප්රතිපත්තති වේදිකා කටුම්පත - 05 මාර්තු 2019

    12

    1.5 වයාප්තව පවතින දූෂණයට විසඳුම් වසීම

    ශ්රී ලංකාව ුළ රජ්යන වයාප්තව පවතින දූෂණ ක්රියාමාර්තග පිළිබඳව විසඳුම් වසවීම අතිශයින්ත ම වැදගත්ත ය. එවස්

    කළ හැක්වක් ස්වාධීන පුළුල් පදනමකින්ත යුත්ත දූෂණ විවරෝධී වකාිසම (IBAC) ක් ස්ථාපිත කිරීවමන්ත පමණකි.

    IBAC වකාිසම පවත්තවන විමර්තශන කටයුුවලට සහභාගි වවන වලස පුේගලවයකුට බල කරන්තනට අවශය

    බලතල එම වකාිසම සුව තිබිය යුුය.

    ශ්රී ලංකාවේ කිසිදු පුරවැසිවයකුට, එ ්පුරවැසියා දරන තරාතිරම කුමක් වුවද, IBAC වකාිසම විසින්ත බාර වදන ලද

    සිතාසියක් වනාසලකා හරින්තනට වනාහැකි වනවා ඇත.

    IBAC වකාිසම සෑම මාස වදකකට වරක් පාර්තිවම්න්තුවට වාර්තතා කළ යුුය. IBAC වකාිසවම් කටයුු

    අධීක්ෂණය කරන්තනට ේවි පාක්ික පාර්තිවම්න්තු කිටුවක් පිහිටුවිය යුුය. පාර්තිවම්න්තු කිටුවට සහාය වීම

    සඳහා වල්කම් කාර්තයාලයක් පත්ත කළ යුු ය.

    IBAC වකාිසම විවෘත හා පාරදෘශය රාජ්ය අංශ ක්රියාකාරිත්තවයට බාධා කරන සහ රාජ්ය ප්රතිපත්තති ස්ථාවරයන්ත

    උල්ලංඝණය කරන වපෞේගික අංශවේ ක්රියාකාරිත්තවයන්ත විමර්තශනය වකාට අභිවචෝදනා ිර්තවේශ කරන්තනට

    අවශය බලතල සහිතව නීති ප්රකාරව පිහිටුවනවා ඇත. ආණ්ඩුවේ ිලධාරීන්ත සම්බන්තධ වී තිවබන වපෞේගික

    ආයතනවල වහෝ ආණ්ඩුවේ ආයතනවල වකවරන විෂමාචාර කටයුු සම්බන්තධවයන්ත ඕනෑම වකවනකුට IBAC

    වකාිසම වවත වාර්තතා කළ හැකිය.

    IBAC වකාිසවම් වුවමනාවවන්ත ම විමර්තශන පැවැත්තවීම සඳහා එම වකාිසමට බලතල තිබිය යුු ය.

    පාර්තිවම්න්තුව, කැබින් මණ්ඩඩලය සහ ප්රජ්ාව විසින්ත කරනු ලබන වයාමු කිරීම් මත පදනම්ව IBAC වකාිසමට

    කටයුු කළ හැකිය.

    IBAC වකාිසවම් පරීක්ෂණවලට අත වපවීම බන්තධනාගාර ගත කිරීවමන්ත දඬුවම් කළ හැකි �